ඔය news එක මම ටික කලකට කලින් දැක්ක. ඔය කුඩු කල්ලි දෙකක් අතර case එකක්. කුඩු කල්ලි වල සාමාන්‍යයෙන් කුඩු බෙදා හැරිම සම්බන්ධීකරණය කරන්නෙ, ඔත්තු බලන්නෙ, මරණ කොන්ත්‍රාත්තු පරිපාලනය කරන්නෙ උන්ගෙ ගෑනු. මොකද පොලිසිය ගෑණු අය සැක කරනවා අඩු නිසා. ඒක නිසා අහිංසකයි කියල කියන්න අමාරුයි. අහිංසක මිනිස්සු...