මට ගිය සතියේ ගෙදර යන්න උනා. ගෙදර ගියාම ඉතින් වැඩ කෝටියයි. ඒක නිසා මොනවත් update කරන්න බැරි උනා. සමාවෙන්න ඕන.:sorry:
Psyren
Genres: Action, Adventure, Comedy, Fantasy, Manga, Mystery, Psychological, Romance, Supernatural
මේක Anime එකක් විදහට අනිවාර්යයෙන් හදන්න ඕන Manga එකක්. සිරා කතාවක්...