1. mmaxx

    අපේ Manga හා Anime හන්දිය

    එල මචන්. හොඳ විස්තරයක්.:yes:
  2. mmaxx

    අපේ Manga හා Anime හන්දිය

    මම දවසට එකක්වත් දාන්න බලනව මචන්. phone එකෙන් check කලාට සිංහලෙන් type කරන්න ගෙදර එන්නම ඕන. තව කිහිපදෙනෙකුත් දේවල් එකතු කරනව. බොහොම ස්තුතියි. තව කට්ටිය එකතු වෙනකොට නිතර update වෙයි කියල හිතමු.:sorry:
  3. mmaxx

    මාර වෙනසක් පේනව

    :rofl::rofl: සිරා කතාව බන්. කොහොමත් ඔය කුණුහරප කියල ඔල්මාදෙන් කෑගහන්නේ ඔය වයසේ එවුන් තමයි. නැත්නම් ඇඟ ලොකු උනත් මොලේ ඔය වයසේ තියන එවුන්. උගත් එවුන් internet එකේ උනත් බොරුවට කුණුහරප කියල කෑගහන්නේ නෑ.:yes:
  4. mmaxx

    අපේ Manga හා Anime හන්දිය

    උඹත් ඔය MMD ඒවා හදනවද?
  5. mmaxx

    අපේ Manga හා Anime හන්දිය

    :rofl::rofl::rofl::rofl::rofl: උඹත් මාර බුවෙක් තමයි.:P:P
  6. mmaxx

    අපේ Manga හා Anime හන්දිය

    Elfen Lied Genre: Action, Drama, Ecchi, Horror, Romance, Psychological මේක dark theme එකක් තියන anime එකක්. episodes 13 යි. ඒ උනාට හිතට වදින කතාවක් තියෙන්නේ. බොහොම දුක හිතෙන අවසානයක් තියෙන්නේ. පර්යේෂණයක ප්‍රතිපලයක් වන ගැහැණු ළමයෙක්ට vector කියන බලය ලැබෙනවා. මේ බලයෙන් ඕනෑම දෙයක් හිතේ බලයෙන්...
  7. mmaxx

    අපේ Manga හා Anime හන්දිය

    kosandpol, මචන් උඹ සිරා anime ටිකක් recommend කරල තියනව.:yes: බොහොම ස්තුතියි.:D
  8. mmaxx

    Pimples Scar removing cream......plz help!!

    it's very hard to remove scars after getting them. In some cases it's nearly impossible. best thing to do is to prevent them. And to prevent, the main thing is not to break pimples. Some people break pimples just to look nice for that day. But they do not have knowledge about long term...
  9. mmaxx

    eeye bittara 40k gatta, den okkoma ewarai :(

    මචන් උඹේ diet එකේ හැටියට උඹටත් මෙහෙම වෙන්න ලොකු chance එකක් තියනව.:yes: පණුවෙක් දැක්කොත් ගාල කඩන දුවන අය මේක බැලීමෙන් වළකින්න.:dull: k0PC_HxiJiw
  10. mmaxx

    kellekwa yalu kara ganne kohomada?

    මොකද්ද අප්පා මේ එළකිරි එකේ කොල්ලොන්ට වෙලා තියෙන්නේ? හැමදාම මොකෙක් හරි කෙල්ලෙක් නෑ කියල අඬනවා. සමහරු කෙල්ලෝ දාගන්න manuals දානව. ලංකාවේ දැන් කෙල්ලෝ හිඟයක්වත්ද? නැත්නම් කොල්ලො හින්ගයක්වත්ද?:rofl::rofl:
  11. mmaxx

    අපේ Manga හා Anime හන්දිය

    ඔව් එකෙන් ගොඩක් ලේසි වෙයි. :) මම අර දාපු manga එක පොඩ්ඩක් බලන්න. ඔයාගේ style එකට ගොඩක් සමානයි ඒක.
  12. mmaxx

    අපේ Manga හා Anime හන්දිය

    අවුලක් නෑ මචන්. තව muscles ටිකක් ආවනම් එල.:yes: මම හිතන්නේ ඔයාගේ style එකේ හැටියට මේ manga එක බැලුවොත් ඔයාට හොඳ hints ටිකක් ගන්න පුළුවන් වෙයි.:yes: http://kissmanga.com/Manga/Feng-Shen-Ji
  13. mmaxx

    අපේ Manga හා Anime හන්දිය

    Miyasaki කියන්නේ anime වල legend එකක්.:yes: The Wind Rises එකලු එයා කරන අන්තිම එක.:(
  14. mmaxx

    අපේ Manga හා Anime හන්දිය

    මමත් හොයන්න try කලා මාසෙකට විතර කලින්. තාම හරි rip එකක් ඇවිල්ල නෑ. තව ටිකක් කල් යයි මම හිතන්නේ. ඒ ආවත් subtitles එන්න තවත් කල් යයි.:sorry::sorry:
  15. mmaxx

    අපේ Manga හා Anime හන්දිය

    ඔව් මුන් ඒවායේ අභාෂය ගොඩක් ගන්නව. :yes: මේක හැබැයි මම දාන්න විදිහට chinese වැඩක්.
  16. mmaxx

    අපේ Manga හා Anime හන්දිය

    :P:love:Ban:love::P
  17. mmaxx

    අපේ Manga හා Anime හන්දිය

    colour ඒවා කිහිපයක් තියනව සිරා. color කරන්න වියදම වැඩි නිසා තමයි ඕක කරන්නේ. මේක try කරපන්. color කරපු එවයින් මම කැමතිම එක. පට්ට artwork තියෙන්නේ. Feng Shen Ji(Manga) Genres: Action, Fantasy, Historical, Martial Arts, දෙවිවරු වගේ කට්ටියක් මිනිස්සු පාලනය කරන ලෝකෙක මේක වෙන්නේ. මේ අයගේ පාලනය...
  18. mmaxx

    අපේ Manga හා Anime හන්දිය

    Trigun(Anime/Manga) Genre: Action, Comedy, Sci-Fi මේකත් සිරාම short anime එකක්. episodes 26 යි. ඒත් story එක මරු. කතාවේ ප්‍රධාන චරිතය වන vash යන හැමතැනම ලොකු විනාශයක් වෙනවා. ඒක නිසා ඒ ලෝකේ රක්ෂණ සමාගම් vash, natural disaster එකක් විදිහට සලකන තත්වෙට පාත් වෙලා. හැබැයි ඇත්තට මේ එක විනාශයක්වත්...
  19. mmaxx

    අපේ Manga හා Anime හන්දිය

    මම කිව්වේ චිත්රකතාවක් හදන්න. ලොකු ලොකු වැඩ එක පාර කරන්න අමාරුයි තමයි.:yes:
  20. mmaxx

    අපේ Manga හා Anime හන්දිය

    මචන් action තියන එකක් හදන්න ඕනනම් ගැමුණු රජ්ජුරුවන්ගේ යුද්ධය ගැන එකක් හදන්න පුළුවන් සිරාවට. දස මහ යෝධයෝන්ට අංගම්පොර එක්ක එන powers ටිකක් දාල ගත්තොත් ඕන එකෙක් කැමති වෙයි. power level system එකකුත් දාන්න පුළුවන් හරියට කුණ්ඩලිණි යෝගය අර bleach එකේ bankai level එක වගේ. :yes:

    No contents