1. Brandy2020

    සතොස පාඩුව රු.බිලියන 24ක් – සැපයුම්කරුවෝ බඩු දෙන්නේ අනිත් අයට බෙදලා ඉවර වෙලාලු 😂😂😂

    සතොස කියන්නේ තොටගමුව රාහුල හාමුදුරුවෝ වුනත් ලියපු තැනක්
  2. Brandy2020

    වියලි කලාපීය අඩු කුලේ ආතල් 😂😂

    මම ළඟදී 700km වාහනේ drive කළා. ඔක්කොම sunflower වගේ beat band non stop දාගෙන ගියේ. අනෙක් එව්වට නින්ද එනවා
  3. Brandy2020

    BREAKING - Wife Of Former PM Of Nepal Charred To Death By Rioters

    රනිල් කරපු එකක් නැහැ බං.... මිනිස්සු අරගලේ නවත්වල වැඩට ගියා. IMF කියපුව මහ බැංකුව ක්‍රියාත්මක කළා. රනිලා පොලු උර උර ආතල් එකේ හිටිය, පොලිසිය එහෙම තදේට අල්ලාගෙන Army, පොලිස් එව්වා කලේ... තෝ මහාවන්ශේ ලියන පරම්පරාවේද, ඔක්කොම කණපිට ගහලා ලියන්නේ. ------ Post added on 1757473261
  4. Brandy2020

    මහනුවරට තද වැසි

    ඊයේ එකක් ද
  5. Brandy2020

    Baseus 999/- Offer

    ඔන්න කෙල්ලෝ 150+ රබර් පොලු අරන්.... ඔබ ලා කොහෙද
  6. Brandy2020

    නෙපලේ නේද මේ මූණ තලෙනකන් පොල්ලෙන් ගහල මරනවා

    මෙහෙ ක්‍රමේට යන්නේ..... දැන් තියෙන්නේ සමාජවාදී ආණ්ඩුවක් නේද?
  7. Brandy2020

    Experiencing severe hairfall ( photos included) 😭

    තෙල් මිල වැඩි වුණාට පස්සේ බයික් පදින්න ගත්තා. දැන් week end එකේ full time bike එකේ ගමන් යන්නේ. හෙල්මට් දාද්දි කොන්ඩේ යනවා. මේකට විකල්පයක් නැද්ද?
  8. Brandy2020

    මැග්නයිට්වරුන් ලංකාව කලබයි

    spare parts AMW එකෙන් විතරද ගන්න පුළුවන්? වෙනත් වාහනෙක, Inner CV arm එක 65,000 කිව්වා AMW එකෙන්.... මම යක්කලින් ගත්ත ජපන් reconditioned එකක් 15,000 ට. බස් එකේම අරන් ආවා නැහැ ලු. හදිසි overtake නම් බැහැ කිව්වා ගත්ත එකෙක්. ෂෝ එකට එලවන්න වාහන නම් මට එපා. මම අද උදේ වෙට්ටු දදා, කිලෝමීටර් 110ක් ආවා...
  9. Brandy2020

    දම්මික බොසා ගාව වැඩ කරන

    හැබැයි මිනිහා අමුතුම ගේම් දෙනවා. share එකක්කොටස් කරලා.... ආපහු ඒ මිලටම එද්දී. උඩින් ගත්ත එවුන්ට හුලං
  10. Brandy2020

    Baseus 999/- Offer

    අලි එකෙන් ගෙනාව Earbuds set එකක්.. quality අවුලක් තිබ්බ
  11. Brandy2020

    සිගරට් නෑ කිව්වහම හිටපං තොට කියලා වෙඩි තිබ්බා...කඩයේ හිටි කාන්තාව දිවි බේරාගනී..

    නියම පොරක් බං.... සිගරට් එකක් වත් නැති කඩයක්.... වෙඩි තියලා මදි, බෝම්බයක් ගහන්න ඕනේ.
  12. Brandy2020

    පද්මේ අයිස් හදන්න ගෙනා ද්‍රව්‍ය වලදමා තිබුනේ පොහොට්ටු මන්ත්‍රීගේ ඉඩමක.

    ළඟදීම ගෙදර යන්න පුළුවන් ද සෑර්...සාලයා පීරිස් ඇල්ලුවේ
  13. Brandy2020

    Ranger Rover එකේ Camera footage කෝ ? Camera බොඳ වෙලාද ?

    සල්ලි වලට නීතියේ සළුපිලි අහසට
  14. Brandy2020

    Sri Lanka: new video evidence of government war crimes 🔴

    කොහෙත් වැඩ කරන එවුන් තමයි වැරදි. අපේ ඔෆිස් වලත් එහෙමයි නිකන් ලොක්කන්ගේ ඇට මිරිකන එවුන්ට කිසිම හෙනයක් නෑ.
  15. Brandy2020

    කලුවනෙ හොර කඩයක්

    උඹේ එකේ අවුලක් බං

    No contents