1. sampath312

    ...::: Applications Zone :::...

    අම්මට සිරි උඹ ඒක හොයාගෙන max තමා මචෝ:yes: මන් check කරල බලල කියන්නම් මචෝ...thanks a lot:yes:
  2. sampath312

    Mage puthunee..............

    සෑම දෙමා පියෙක්ගෙම වාගෙ එකම බලාපොරොත්තුව .......
  3. sampath312

    ..*..BODIMA..*..

    :yes: it exceeds 500 downloads !....So do leave you comments..how you enjoyed it??:D
  4. sampath312

    Nikini mokada dan kavi danne naththe?

    ehema bane macho kiyannam waley kiyanna..uuta eka kiyapu first time nemey just see this may bill pro eke ekakata dapu reply ekak chaney..pro eka wihiluwakata ganna bahaney ehema http://www.elakiri.com/forum/showpost.php?p=2104990&postcount=17
  5. sampath312

    Nikini mokada dan kavi danne naththe?

    aiyth damuko try ekak..atha arinna epa...oyagema araeykin enna karaliyata..piligannawa adaren:yes:
  6. sampath312

    Nikini mokada dan kavi danne naththe?

    I dont know whether u can remember i showed you some ppl acted in that section just putting useless stuff..:yes: really appreciate this regarding this matter..member bill gates really acted so rude even in pro section some times..I personally have no prob with him..but this a good example...
  7. sampath312

    Nikini mokada dan kavi danne naththe?

    ubata direwanne naththam kata wahagena hitapan:P
  8. sampath312

    Sinhala Ganna - Get Sinhala

    macho if u can still edit ur thread add this link too http://www.fonts.lk/down.html readme file in first zip file give a clean and easy guide with images
  9. sampath312

    මගේ රට -02 (MAGE RATA -02)

    අපේ මිනිස්සු හරක් මස් කඩේට දක්කල පිටරට කිර වලට පුරුදු උනා .නමුත් එදා මිනිස්සුන්ට හරකෙක් කියන්නෙ කප්රුකක්:yes: නමුත් දැන් මසට විතරයි පිට රට කිරි බොනව ලක්ස තනන් දීල ඊට පස්සෙ පිටි ගනන් පිටි ගනන් කිය කිය කෑ ගහනව :angry: නමුත් මේ රඡයෙන් වුනු එක හොද වැඩක් තියෙනව දැන් ලංකාවෙ හමුදා ආහාර වේලට හරක් මස්...
  10. sampath312

    මේ නගරය - It's s(t)inking

    මටත් ඕක හිතුන ඊයෙ බොරුල්ලෙ වැඩකට ගිහිල්ල ඉද්දි:oo: හප්පේ ඒ උනාට cresscat,barrista,Nandos,liberty,mc වල ඉන්න කොල්ලො කෙල්ලො ලග සුවද ,...:P shock වෙනව ඕයි:eek: නමුත් කොළඹ ගදයි:yes: දැන් තියෙන්නෙ ගද වැසීමේ සංස්කෘතිය
  11. sampath312

    ..*..API THAMA GAME..*..

    අහා ඔයා මේ පරිවර්ථන වැඩේ කරල තියෙන්නෙ නියමට,,,,ස්තූතියි හොදේ
  12. sampath312

    ..*..API THAMA GAME..*..

    sorry sorry then click here and get sinhala unicode pack and install it http://www.siyabas.lk/ no worries then
  13. sampath312

    ..*..BODIMA..*..

    ඒක නම් ඇත්ත මාත් boman කියවන්න කියල තමා ගත්තෙ .හැබයි දැන් තමා මේවා අපේ ගුරුවරු කට කහනවට කියවන්න කියපුව නෙමේ කියල.:yes: දැන් කියවලත් ඉවර ඇති නේද?
  14. sampath312

    ..*..API THAMA GAME..*..

    සුද්දන්ට එන්න කියමු ඇවිත් බලන්න කියමු;)
  15. sampath312

    ..*..API THAMA GAME..*..

    ඇයි මචො ????? විතරක් ...:confused:
  16. sampath312

    ..*..API THAMA GAME..*..

    :confused: :confused: මමත් ඒ ගැන තමා හිතුවෙ හිනා වෙල බැලුවත් අපිටම තමා හිනා වෙලා තියෙන්නෙ:yes:
  17. sampath312

    ..*..API THAMA GAME..*..

    අන්න ඒකනෙ කියන්නෙ හැමදේම බිස්නස්. ඒ උනාට නිදහස් අධයාපනේ.... නගරෙ ළමයි අමතර පංති වලින් හරි අල්ල ගනියි කියමුකො ඒත් එතකොට ගමේ අයට හුලං මට ආරංචියි ඔය විගහට විගහට සිලබස් මාරැ කරන්නෙත් ඕක නිසාළු . :yes: 2ක තමා බෙහෙත් ..ඒක කොච්චර පිලිවෙළකට වෙන්න ඕනෙ දෙයක් ද??:(
  18. sampath312

    Sinhala ටයිපින්

    ඔයාට මෙතනින් ඒක ගන්න පුළුවන් http://www.siyabas.lk/
  19. sampath312

    Sinhala ටයිපින්

    සමාවෙන්න මාත් ඒ ගැන නම් දන්නෙ නැහ:( හොයල බලන්නම්
  20. sampath312

    Sinhala ටයිපින්

    sri lanka සිරි ලංකාව ලෙස තමා ගහන්න වෙන්නෙ ,මම නම් වින්ඩොස් xp යූසර් කෙනෙක් සමහර අකුරු වලටත් වඩා ඉස්පිලි පාපිලි වල තැටලුවක් නමි ඇති වෙනව මාත් විඡේසේකර key board එක තමා භාවතා කරන්නෙ

    No contents