ඔයාගේ අදහස් දැක්වීමට ගොඩක් ස්තූතියි දිලාන් මල්ලී(මම එහෙම ඇමතුවට වැරද්දක් නැතුව ඇති කියල හිතනව) ,ඔව් අපි ආරම්ඹෙදි කීව වගේ වෙනස් වෙනව තියන එක නතර කරන්න බැහැ,නමුත් දියුණු විය යුත්තෙ හොද පැත්තට කියන එකත් අමතක කරන්න බෑ....අමිල උදාන සහෝදරයා කියනව වගේ අපි තාක්ෂනයට බනින් නැහැ නමුත් යන්නන් වාලෙ යන එකටයි...