1. toiya

    බදු මිල වැඩි උනාද බන් ?

    බදු මිල වැඩි උනාද බන් ? මුන්වගේ උන් පොල් පිති වලින් කපා ගන්න පුළුවනි
  2. toiya

    සනි අක්කා ලංකාවට හිටන්

    සනි අක්කා ලංකාවට හිටන් ස්වාසිලන්තේ උන් ආවයි , ගොන්නු ආවයි කියල මහින්දට මඩගහපු ලෝල්ලන්ට දැනගන්න කියන්නේ ඔන්න ලෝකේ ලොකුම ගොනා ලංකාවට එන්න යන්නේ . යහපාලනයේ අශිර්වාදෙන් අනුර කුමාරයි, UNP කියපු හැටියට මන් මෙච්චරකල් හිතන් හිටියේ මහින්දයා දාන්න ගිය පැකර්ගෙ කැසිනෝ එක විතරයි ලන්කාවෙ තියෙන්නෙ...
  3. toiya

    ජෙප්පෝ පවු අනේ

    ජෙප්පෝ පවු අනේ දැන් මෛත්‍රී කරන විදිය වෙනස් වෙලා අම්මේ!! හොස්ටල් එකේදි හෝදලා ටී ශර්ට් එකේ වතුර මිරිකන අපිට අද ටී ශර්ට් එකේ ලේ මිරිකන්න උනා. දැන් මෛත්‍රි කරන විදිය වෙනස් වෙලා අම්මේ. වැඩේ කියන්නෙ මහින්දගෙ කාලෙ මෙහෙම දෙයක් උනාම ආන්ඩුවට, මහින්දට බැනපු මිනිස්සු.. දැන් කියනව එහෙම ගහපු එක...
  4. toiya

    බලන්න පොලිසියේ මහත්තුරු

    බලන්න පොලිසියේ මහත්තුරු https://web.facebook.com/SinhalaBuddhist/videos/10153732653571934/ LTTE සිරකරුවන්ව නිදහස් කරන ලෙසට උතුරේ කොටි ඥාතීන් උද්ඝෝෂණය කරයි. බලන්න පොලිසියේ මහත්තුරු කොටින්ගේ ඥාතීන්ව ඉවත් කරන්නේ තාත්ත කෙනෙක් මුරණ්ඩු දරුවන්ව අයින් කරනවටත් වඩා බොහෝම කරුණාවෙන්. දකුණේ සිංහලයින්...
  5. toiya

    අන්තරේට අපමණ අගය

    අන්තරේට අපමණ අගය අන්තරේට අපමණ අගය ලිප්ටන් හන්දියේදී ලැබෙමින් පවතී (මහින්දත් ගැහුවා තමා මම නැහැ කියන්නේ නැහැ. නමුත් මේ පොන්න ආණ්ඩුව ත් ඒවම කරන්න බැහැ නේද?)
  6. toiya

    3D පරිගණක ක්‍රීඩාව තහනම් කරයි

    3D පරිගණක ක්‍රීඩාව තහනම් කරයි ලංකාවෙන් බිහි වූ සුපිරිතම 3D පරිගණක ක්‍රීඩාව තහනම් කරයි. යහපාලන ආණ්ඩුවෙන් එල්ල වූ බලපෑම නිසා නිර්මාණකරු සිය ෆේස්බුක් පිටුව සහ වීඩියෝ ටිකත් ඉවත් කරගනියි. සම්පූර්ණ විස්තරය: http://www.lankagrid.com/wanni-meheyuma-pc-game/ අපේ රටේ තරුණ නිර්මාණශිල්පීන්ට වල කපමින්...
  7. toiya

    තොපිට ඔහොම වෙලා මදි!!

    තොපිට ඔහොම වෙලා මදි!! එකමත් එක කලෙක, ගොන්නු සුලබ රටක කාලා බීලා ඉන්න කියා ගෙනාවා අලුත් පාලනයක්, නොදෝකින් විතරක්, කාලා බීලා ඉවරයි, දැන් එලියට බැහැලාත් ඉවරයි, තොපිට ඔහොම වෙලා මදි!!
  8. toiya

    මේක කියවහන් - මරු සීන් එක

    මේක කියවහන් - මරු සීන් එක මේක බලහන් http://www.egossip.lk/2015/10/blog-post_327.html
  9. toiya

    ගෝනුස්සෝ සපා කැ වහාම

    ගෝනුස්සෝ සපා කැ වහාම මචන් පොඩි උදවුවක් කරපන් ගෝනුස්සෝ සපා කැ වහාම ගාන්න පුළුවන් සිංහල තෙල් බෙහෙතක් කියපන් දන්නවද?
  10. toiya

    කවුද බන් දුෂකයා

    කවුද බන් දුෂකයා
  11. toiya

    UNP PO* Raja vu kala

  12. toiya

    රක්ෂිතයන් අනාථ කරන මෙවැනි රක්ෂණ සමාගම් ග&#3536

    රක්ෂිතයන් අනාථ කරන මෙවැනි රක්ෂණ සමාගම් ග&#3536 රක්ෂිතයන් අනාථ කරන මෙවැනි රක්ෂණ සමාගම් ගැන ඔබත් දැනුවත් වන්න! ඔබත් රැවටෙන්න එපා!
  13. toiya

    මෙන්න සුපිරි ඩයිබර්ලා

    මෙන්න සුපිරි ඩයිබර්ලා
  14. toiya

    එක්නැලිගොඩ ගැන කිඹුල් කඳුළු හලන මේකේ ඉන්&#3505

    එක්නැලිගොඩ ගැන කිඹුල් කඳුළු හලන මේකේ ඉන්&#3505 ඔය එක්නැලිගොඩ ගැන කිඹුල් කඳුළු හලන මේකේ ඉන්න පහරයන්ට කියන්නේ මේක අයියො මොනව අහනවද මෙයා ඕව දන්නේ නෑ නිදන්ගැන විතර දැනගත්තට
  15. toiya

    දෙන්ඩ ටෝක්ස් නැත

    දෙන්ඩ ටෝක්ස් නැත
  16. toiya

    තනය යොදා ගැනීම

    තනය යොදා ගැනීම ජනසංහාරක අවියක් ලෙස තනය යොදා ගැනීම වාර්තමානයේ බොහෝ කාන්තාවන් විසින් සිය තනය අලෙවිකරණ මෙවලමක් ලෙස භාවිත කරමින් තිබෙන අයුර කාන්තා පිරිමි ඔබ සැම දැක ඇතිවාට සැක නැත. මෙය ගෝලීය ප්‍රවණතාවක් බව ද අමතක නොකළ යුතු ය. නිසැකයෙන් ම තනය ප්‍රබල ලිංගික ආකර්ෂණ සහිත අවයවයකි. කාන්තාව ද එය හොඳින්...
  17. toiya

    ISIS සංවිධානයේ අලුත්ම ඝාතනය විධික්‍ර‍මය අන්&#3

    ISIS සංවිධානයේ අලුත්ම ඝාතනය විධික්‍ර‍මය අන්&#3 ISIS සංවිධානයේ අලුත්ම ඝාතනය විධික්‍ර‍මය අන්තර්ජාලයේ ලෝකයම ම්ලේච්ඡ ත්‍රස්ත සංවිධානයක් ලෙස පිළිගෙන ඇති ISIS සංවිවධානය සිරකරුවකු ඉතාම අමානුෂික ලෙස ඝාතනය කරන නවතම වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. ඊට අනුව ISIS විසින් අල්ලාගත්...
  18. toiya

    හිටන් ක්ලාස්

  19. toiya

    මේ බැල්ලිගෙ කතාව අහපන්

    මේ බැල්ලිගෙ කතාව අහපන් _UeQj6GWkbE
  20. toiya

    මොනෝ රේල් ගෙන්න හදන්නේ බන්

    මොනෝ රේල් ගෙන්න හදන්නේ බන් Oct 19, 2015 (LBO) – Sri Lanka’s investment promotion bureau said that the government plans to make a request for proposals this month to build a monorail or mass rapid transit system (MRT) that spreads out from Colombo Fort. “RFPs for the monorail project will be...

    No contents