අරළු – හැදුනේ මෙහෙමෙයි !
ලෝකය හටගත් මුල් කාලයේ ප්‍රධාන වශයෙන් ඖෂධ ශාක විදියට තිබුණේ අරළු, බුළු හා නෙල්ලි කියන ඒවායි. අදටත් ආයුරුවේදයේ එන ප්‍රධානතම ඖෂධ තුනක් තමයි මේවා. මේ ලෝකය හටගත් මුල් කාලයේ දස අකුසල්වලින් තොරව ජීවත් වුණු මනුෂ්‍ය පිරිසක් ගැනත්, ඔවුන් ක්‍රමක් ක්‍රමයෙන් පිරිහිලා, අට අනූවක් රෝග...