නොදන්න දේවල් ගැනනන් මන් ඔව් ද නැ ද කියන්න දන්නැ මචන්.
ඒවුනාට බුදු හාමුදුරැවෝ ඒ වගේ තත්වෙකට එන්න කරල තියන පින්වගේම උන්වහන්සේ ජීවමානව හිටි කාලේ ශ්‍රාවකයෝ වුන අය කරපු පින් ඒ ධර්මය තේරැන්ගන්න කරපු උත්සහය/හැකියාව ගැන හිතනකොට ලංකාවේ අවුරැදු 2500 කට පස්සේ මේ අවුරැදු කීපය තුල රහත් වුනා කියන අය...