plan එක අසාර්ථකයි.
ඉස්සෙල්ලම කරන්න ඕන බත් කන ප්‍රමාණය අඩු කරන එක. උදේට බත් කෝප්ප 1යි, දවල්ට බත් කෝප්ප එකයි හොඳටම ඇති.
pasta/noodles/oats වගේ දේවල් ඉතුරැ හරියට කන්න. මාළු, chicken, එලවලු, පලතුරැ එකතු කරගන්න.
රෑට තෙල් අඩු දෙයක් කන්න. ධාන්‍ය වගේ උනත් අවුලක් නැ.
සතියකට දෙපාරක් plan එකෙන් ටිකක්...