1. S

    ගෝඨාභය ආවොත්. .

    Singapore's late leader Lee Kuan Yew governed undemocratically but effectively. Sigapore still lies as 66th country in the Democracy Index.
  2. S

    ගෝඨා දින්නම...

    යකඩ හස්තය ගැන කිව්වොත් මහතීර් මොහොමඩ්, ලී ක්වාන් යූ තමුන් ගේ රටවල් දියුණු කරේ යකඩ හස්තයකින් තමයි. පොඩ්ඩක් ඒගැන හොයල බලන්න.
  3. S

    ගෝඨා දින්නම...

    කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔය දෙකෙන් එකක් තෝරාගන්න වෙනවා. කවුරු ආවත් ඒ පිටිපස්සේ රනිල් වික්රමසිංහ අගමැති අපේක්ෂකයා විදියට එනවනම් අපි ඒ පිල පරාජය කරන්න ඕනේ.
  4. S

    ජනාධිපතිවරණය හා අපි.....

    විකල්පය හැමවිටම විසදුම නොවේ.
  5. S

    Simplicity of Ranil

    මේවා දැන් දකිද්දී දෑස පලාගෙන කදුලැලි එනවා :lol:
  6. S

    විශ්වාසභංගය පරදින බව දැන දැනම......

    ඕක ගෙනාවේ වෙන අරමුණකින්. රතන හාමුදුරුවන්ගේ උපවාසේ නිසා ඒ අරමුණ ඉටු උණා. දැන් ඉතින් මේක ගෙනාපු නිසා විවාදයට ගත්ත එච්චරයි.
  7. S

    TNA සහය ආණ්ඩුවට

    ඕක ඉතින් පුදුම වෙන්න දෙයක්ද? TNA කොහොමත් ආණ්ඩුව වැටෙන්න දෙන්නේ නෑ.
  8. S

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    මැච් එකට කලින් කවුරු දිනුවත් කමක් නෑ කියල හිටියේ නමුත් ඇයි බන් ඉන්දියාව පරදිදිදී මහා කාලකන්නි සතුටක් එන්නේ?:rofl::rofl::lol::lol: උන් අපිට ගහන හින්දද?
  9. S

    JVP මරණ දඬුවමට විරුද්දයිලු...ජයවේවා

    අනුරයා ජවිපෙ කෑවා
  10. S

    18+ Shanata Risisinghe 🍉

    ඒ උනාට ටෝක් දෙන්නේ සිංහල ජාතිය බේරගන්න. බලපන් මුස්ලිම් උන් ඔයවගේ වැඩ කරනවද කියල.
  11. S

    නාගානන්ද, ගෝඨා පොඞ්ඩක් වරෙල්ලා....

    පවතින ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන කඩල සම්මත කරගත්තු ව්‍යවස්ථා ලෝක ඉතිහාසයේ සහ මේ ලංකාවේ කෙටි දේශපාලන ඉතිහාසයෙත් තියෙනවා. එමනිසා ඔය අදහස එකපාරටම බැහැර කරන්න බෑ.
  12. S

    පාර්ලිමේන්තු:අන්තවාදියා

    උබගේ කතාව සහතික ඇත්ත, විමලයට බැන බැන කට්ටිය හෙන උගත්තු වෙන්න යනවා ඌ කෑ ගහන්නේ මොකටද කියල බලන්නේ නෑ. මම නම් හෙන ආසයි බන් මේ රට කවදාහරි මුස්ලිම් වෙලා අපිට කෙලිනවා බලන්න. එතකොට සහජීවන පොන්ස්ලටයි, හෙන උගත් කියල හිතාගෙන ඉන්න මෝඩ ගොන් වහන්සේලාටයි කෙල වෙනවා බලල කාලකන්නි සතුටක් ගන්න පුළුවන්.
  13. S

    නාගානන්ද, ගෝඨා පොඞ්ඩක් වරෙල්ලා....

    :confused: ඔව් බන් මුන් ව්‍යවස්ථාව අල බෝලයක් කරල ඉවරයි. නමුත් මහින්ද පිල මේක වෙනස් කරයිද? අපි සිංහලු එකතුවෙලා මේක වෙනස් කරන්න බල කරන්න ඕනෙ නැද්ද ??
  14. S

    නාගානන්ද, ගෝඨා පොඞ්ඩක් වරෙල්ලා....

    අඩෝ 19න් එහෙම ලොකුවටම විධායක බලතල අඩු කරල නම් ඒක ව්‍යවස්ථා විරෝධී නේ. ජනමත විචාරනයකින් තොරව එහෙම කරන්න පුලුවන්ද??
  15. S

    ඊලග ජනාධිපති අබ්බගාතයෙකි...

    විප්ලවයයි ජනමතවිචාරණයයි කියන්නෙ අහසට පොළව වගේ කාරණා දෙකක් කියල කල්පනා කරල බැලුවොත් ඔයාටම තේරෙයි. ලංකාවෙ තියෙනවයි කිව්ව උදාහරණය ජවිපෙ කරන්න හදපු විප්ලවය නෙමෙයි, 72 ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගැනීම. ඒක ඔයා ඔය කියනව වගේ මිනිස්සු පාරට බැහැලවත් විප්ලව කරලවත් නෙමෙයි බොහොම සාමකාමීව සම්මත උන ව්‍යවස්ථාවක්...
  16. S

    ඊලග ජනාධිපති අබ්බගාතයෙකි...

    පැහැදිලිවම ඒ කියන්නේ පවතින ව්‍යවස්ථාවට/නීතියට පිටින් යාමක්. මම කලින් කිව්වා වගේ එහෙම කරපු අවස්ථා ලෝක ඉතිහාසයේ සහ මේ අපේ ලංකා දේශපාලන ඉතිහාසයේම තියෙනවා. ඒවා වෙන්නේ සමාජ අවශ්‍යතාමත. ජනමත විචාරණයකින් ව්‍යවස්ථාවක් සම්මත වෙනවා කියන්නේ ඉතින් ජනතාව විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන තුනම ක්‍රියා...
  17. S

    ඊලග ජනාධිපති අබ්බගාතයෙකි...

    20 සම්මත උනොත් බඩු බනිස් තමයි
  18. S

    ඊලග ජනාධිපති අබ්බගාතයෙකි...

    UNP කාරයෝ කියන්නෙ නම් අමුම ගොන්නු set එකක් තමයි නමුත් උබ හිතන තරම් මිනිස්සු මෝඩ නෑ, නමුත් 2/3 ගන්න අමාරුයි.
  19. S

    ඊලග ජනාධිපති අබ්බගාතයෙකි...

    උබගෙ කතාවට එකගයි
  20. S

    ඊලග ජනාධිපති අබ්බගාතයෙකි...

    ප්‍රතිපාදන කඩනව කියන්නෙ මේකයි. පවතින ව්‍යවස්ථාවේ එය වෙනස් කර නව ව්‍යවස්ථාවක් හෝ එයට සංශෝධන එක් කරනවා නම් කොහොමද කරන්නෙ කියල පැහැදිලිව ලියවිලා තියෙනවා. අන්න ඒ ක්‍රියා පටිපාටියට පිටින් ගොස් ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම තමයි පවතින ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන කඩනව කියන්නෙ. එහෙම දේවල් ලෝක ඉතිහාසයේ වෙලා...

    No contents