මම මේ ප්‍රශ්නය ගැන ටිකක් දන්නවා, විදුලිබල මණ්ඩලේට වඩා මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අමාත්යන්ශයේ සහ ආණ්ඩුවේ, මහජන උපයෝගිතා කොමිසමත් ප්‍රශ්නේ අල කරනව. විදුලිබල මණ්ඩලෙන් දීර්ග කාලින ජනන සැලැස්මක් හදනවා එකේ හැටියට මේ වෙද්දී සාම්පුර් ගල් අගුරු බලාගාරය හැදිලා තියෙන්න ඕනේ. ඇත්තටම ඕක ඉන්දියන් ආදාර යටතේ ඕක...