දැන් ව්‍යවස්ථාව අල කරලා ඉවරයි, උදාහරණයක් විදියට පාර්ලිමේන්තුව විසිරුවිමට බලය තියෙන්නේ පර්ලිමෙන්තුවටම විතරයි. ඒක මහා විහිළුවක් ඒ මොකද කියල මම පැහැදිලි කරන්නම්.
ප්‍රජාතන්ත්‍රවාදය රැදිලා තියෙන්නේ කණු 3ක් උඩ. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය තමයි ඒ කණු 3. මේ 3න් එකක් වැරදි පාරේ යනවනම් අනිත් දෙකෙන්...