1. nissan leaf 2017

    :yes::yes::yes::yes:
  2. china car looks like other cars

    පෙනුම නං වරදක් නෑ වගේ.... යුරෝ බ්‍රෑන්ඩ් ඩිසයින් සෑහෙන්න කොපි කරල:D:D කල් පැවැත්ම...කාර්‍යක්ෂමතාවය ඒම කෝමද දන්නෑ... rep ++ added :yes:
  3. nissan leaf 2017

    ටෙස්ල ටෙක්නො නං සුප්ප..... model S එක නං ගන්න බැරිවෙයි නේද රත්තරං මස්සිනේ.... :sorry::sorry: model 3 එක වත් ගන්න බලමු... :eek:
  4. nissan leaf 2017

    :yes::yes::yes:
  5. nissan leaf 2017

    උඔගෙ කතාව හරියටම හරි.....:yes::yes: තෙල් වාහන පටන්ගන්මේ පටන් අවුරුදු ගනනාවක් පුරා දියුණු උනා..ලංකාවට වාහන ආව කාලෙම හිටපු තිරික්කල් බාස් උන්නැහෙල කියන්න ඇති අපෝ කාර් නං හරියන්නෑ...ඔවුව තෙල් ඉවර උනාම තෙල් ගහන්න ටවුමටම යන්න වෙනව...අනික තෙල් අදින්නෙත් කරත්තෙන් නෙ කියල..ඒ වගේ තමයි... :D:D
  6. nissan leaf 2017

    ඔවු.... අදින් අවුරුදු 10 කින් ඉලෙක්ට්‍රික් ට්‍රාන්ස්පෝට් වල හොඳ සෙල්ලං ටිකක් බලාගන්න හැකි වෙයි....NISSAN කියන්නෙ ඉලෙක්ට්‍රික් ට්‍රාන්ස්පෝට් වල තාම ලදරු මට්ටමේ ඉන්න කම්පනි එකක්... :yes::yes:
  7. nissan leaf 2017

    ඉලෙක්ට්‍රික් අලුත් තාක්ෂනයක් නෙවි.... බොහොම ඈත අතීතෙත් තිබ්බා... යටපත් වෙලා ගියේ හරිහමන් බැටරි ටෙක්නො එකක් තිබ්බෙ නැති නිසා....alternative and sustainable fuel source එකක් හොයා ගත්ත කියමු... ඒක පාවිච්චි වෙයි grid power වලට.... ICE(internal combustion engine) භාවිතයෙන් ඉවත් වෙමින් යන්නෙ...අනික...
  8. Leaf-එකක්-ගන්න-කලින් ....

    3rd gen tesla car එක 35 000 $ වලට 2017 දි විතර රිලීස් කරන්න හදන්නෙ...සුපිරි ෂොට් එකක් වදියි මම හිතන්නෙ ගැසලින් වාහන වලට...ICE වාහනයක් කොච්චර සෙල්ලං දැම්මත් ලීටරේට කිලෝමීටර් 20 ක් වැඩ කරන තත්වෙට ගන්නත් බෑ...ටෙස්ල එක තෙල් හා සාපේක්ෂව ලීටරේට 40 ක් වැඩ....ටොන් දෙකකටත් වඩා බර සෙඩාන් එකක් ලීටරේට 40 ක්...
  9. Forex සිග්නල්

    http://www.forexinsinhala.blogspot.com
  10. පුරාතන දැනුම

    සියල්ලම තියෙන්නෙ එංගන්තෙයි ඇමරිකාවෙයි කෞතුකාගාර වල...පුස්කොල පොත් විතරක් නෙවේ...මෙහේ තිබ්බ තාක්ෂන වල ඔප්පු කරන්න තියෙන සාධක පවා එහේ ... මොනා කරන්නද බන්...ගොඩක්ම මෙහෙන් දේවල් ගලවං ගියේ ඔය සුද්දො ලංකාවට ආපු කාලෙ..පසු කාලීනව සල්ලි වලට දේවල් විකුන්නා සිංහල මිනිස්සු..තවමත් එංගලන්තෙ තියෙන වෙන්දේසි වලට...
  11. බුදු දහම වනසන වහරක වැදි බණ

    ත්‍රෙඩ් එක ලියපු මහත්මයටයි මේක කියන්නෙ....අවුරුදු කීපයක ඉඳල වහරක හාමුදුරුවොන්ගෙ දේශනා අහන්නෙ.....යම් සීමිත කරුණු කිහිපයක් ගැන වහරක හිමි කියන දේවල් වලට එකඟ නොවුනත් වහරක හිමි කියන වැඩිමනක් ප්‍රමාණයක් දේශනා ඇත්තයි කියල තේරෙනව.... තමන්ට නොතේරුනා කියල මඩ ගහන්න යන්න එපා.... තමන්ගෙ යම් කෙනෙක් කියන...
  12. RIP Tesla

    https://www.youtube.com/watch?v=9mzV7Y9B0tk මේකේ 5.23 විනාඩියේ ඉඳලා බලන්න...ටෙස්ල මොඩල් S කාර් එකේ මෝටර් එක හදන හැටි තියෙනව.... අටවෙනි ලෝක පුදුමෙට නම් කරන්න හොඳයි.... මේව ටොප් සීක්‍රට්..පොඩ්ඩක් අතරින් පතරින් පෙන්නනවා.... :nerd::nerd:
  13. RIP Tesla

    ටෙස්ල එක යම් ප්‍රමාණයකින් තමන්ගෙ කාර් එකට අදාල පේටන්ට් නිදහස් කලා....ඒ නිසා තමයි ඔය කම්පනි ඔහොම කොපි කර කර හදන්නෙ....මොනා හැදුවත් ටෙස්ල කාර් එකේ බැටරි පැක් එකේ ටොප් සීක්‍රට් ඩිසයින් එකයි...හයි ප්‍රෆෝමන්ස් & හයි එෆිෂන්සි ඉන්ඩක්ෂන් මෝටර් එකයි නං ඩිසයින් කරගන්න බෑ වෙන කාටවත්..... :lol::lol::lol:
  14. Tesla Model S in Sri Lanka

    නැහ් බන්... චාජින් වල මහ ලොකු ගැටලුවක් නෑ...ගැටලුව තියෙන්නෙ වේගෙන් චාජ් කරන්න තරං ලොකු කරන්ට් එකක් අගේ ගෙවල් වලට එන්නෙ නැති එක විතරයි....මේ කාර් එකම වෙන රටවල සුපර් චාජින් වලින් පැය බාගෙන් චාජ් කරන්න පුලුවං.... :yes:
  15. Tesla Model S in Sri Lanka

    නැහ් බන්.... හයිඩ්‍රජන් ෆියුල් සෙල් උපරිම උනොත් ග්‍රිඩ් පවර් වලට යෙදවේවි...වාහන වලට බැටරි පවර් කාර් තමයි අනාගතේ.....බැටරි කාර් වල හොඳින්ම පේන අනාගතයක් තියෙනව...ෆියුල් සෙල් වලට එහෙමම නෑ...:yes::yes:
  16. ටෙස්ලා මෝටර්ස් - 2 - MODEL S

    https://www.youtube.com/watch?v=9mzV7Y9B0tk මේකේ 5.23 විනාඩියේ ඉඳලා බලන්න...කාර් එකේ මෝටර් එක හදන හැටි තියෙනව.... අටවෙනි ලෝක පුදුමෙට නම් කරන්න හොඳයි.... :shocked::shocked:
  17. Tesla Model S in Sri Lanka

    https://www.youtube.com/watch?v=9mzV7Y9B0tk මේකේ 5.22 මිනිත්තුවේ ඉඳල බලන්න..ටෙස්ල කම්පනි එක එයාලගෙ කාර් එකේ මෝටර් එක හදන හැටි තියෙනව.... :shocked::shocked:
  18. Tesla Model S in Sri Lanka

    එක චාජ් එකකින් කිසි අවුලක් නැතුව කිලෝමීටර් 420 ක් විතර යන්න පුලුවං..... ස්පීඩ් එක අඩුවෙන් යනව නං ඒ කියන්නෙ 70-100 ත් අතර යනව නං යන්න පුලුවං දුර ඊටත් වැඩි වෙනව...... තෙල් කාර් එකකට සාපේක්ෂව බැලුවොත් මේ කාර් එක ලීටරේට කිලෝමීටර් 38 ක් විතර වැඩ කරනව.... අශ්වබල 691 ක කාර් එකක් ලීටරේට කිලෝමීටර් 38 ක්...
  19. මිශ්‍ර ලෝහ

    ඉතාමත් සියුම් මිශ්‍ර කිරීමකට නම් යොදාගන්නේ අනුක කදම්බයක් අනෙක් ලෝහය වෙතට් එල්ලකිරීමයි :oo::oo: අන්න ඒ කිවුව විදියට මිශ්‍ර ලෝහ හදන හැටි ගැන වැඩි විස්තරයක් දෙන්න පුලුවන්ද.... මුලින්ම අනුක කදම්බය කියන්නෙ මොකක්ද කියලත් කියල හිටිය තමා හොඳ බන්.... :confused::confused:
  20. Whats the best SSD?

    ebay... amazon සයිට් වල තියෙන අයිටම් මෙයාලා හරහා ගෙන්නගන්න පුලුවන්ද?? :oo: ගෙදරටම ගෙනත් දෙනවද නැත්තං මෙයාලගෙ බ්‍රාන්ච් එකකට ගිහින් අපි අයිටම් එක ගන්න ඕනිද... :nerd:

    No contents