1. siripala

    රැට_නිදි_වරණ_18+

    මම නුගේගොඩ මචෝ
  2. siripala

    රැට_නිදි_වරණ_18+

    US based software company ekaka wada karanna
  3. siripala

    රැට_නිදි_වරණ_18+

    Ela machan GN
  4. siripala

    රැට_නිදි_වරණ_18+

    වල්කම් Welcome.
  5. siripala

    රැට_නිදි_වරණ_18+

    මුලින්ම ඔය හැමෝම යනවා වගේ study වලට තමයි ගියේ. ඊට පස්සේ පොටක් පද ගත්තා .
  6. siripala

    රැට_නිදි_වරණ_18+

    මේවා අහනකොට මගේ පරණ කෙල්ලව මතක් උනා බන් :love: ;)
  7. siripala

    රැට_නිදි_වරණ_18+

    55CYNAcCje4
  8. siripala

    රැට_නිදි_වරණ_18+

    My_JJt6Zaww
  9. siripala

    රැට_නිදි_වරණ_18+

    එළකිරි radio එක දැන් වැඩ නැද්ද
  10. siripala

    රැට_නිදි_වරණ_18+

    මම නම් හවස 6 වෙනකොට දොරවල් ජනෙල් වහනවා. මදුරු කෙස් නැ ඉතින් මට
  11. siripala

    රැට_නිදි_වරණ_18+

    අපෝ clubbing නම් ගිහින් ඇති ඉහේ කෙස් ගානට. දවසක් ලංකාවේ කරෝකේ ක්ලබ් එකකට ගියා. හපොයි එකේ ඉන්නේ යක්ෂණියෝ නේ බන්. ගියා වෙලාවේ ඉඳල ගලවන්න හදන්න. මොන හුත්තක් ද මම බැනල එන්න ආව.
  12. siripala

    රැට_නිදි_වරණ_18+

    Aiyo machan don't say like that . උත්සාහය තියනවනම් මොනවද සහෝ බැරි. මොකෝ මම ඇමරිකාවේ උපන්න කෙනෙක් ද. නමුත් අද මම ඇමරිකානුවෙක්. තිරය පිටුපස කතන්දරයනම් හරි කටුකයි. හිත ඇත්නම් පත කුඩා ද කිවලු.
  13. siripala

    රැට_නිදි_වරණ_18+

    If you have a job පට්ට පට පට otherwise අනාත සාගරයයි.
  14. siripala

    රැට_නිදි_වරණ_18+

    මම 2005 ඉඳල ඇමරිකාවේ . පහුගිය ටිකේ ලංකාවට අව පොදක් ජොබ් ප්‍රශ්න ආව. නමුත් අයෙ යනවා.
  15. siripala

    රැට_නිදි_වරණ_18+

    මට දුමක් තිබ්බනම් සුපිරි ශික් :(
  16. siripala

    රැට_නිදි_වරණ_18+

    කොයිල් එකක් පත්තු කරහන්
  17. siripala

    රැට_නිදි_වරණ_18+

    මම ජනවාරි වල ලංකාවට අවේ. අයෙ අප්‍රියෙල් මාසේ යනවා

    No contents