මචන් කොටස් වෙලදපොලේ මුදල් ආයෝජනය හොදයි. නමුත් වර්තමාන තත්වය මත ආයෝජනය කරන්න යන්න කලින් හොදට හිතල මතල තීරණ ගනින්. නමුත් උබට ඉගන ගැනීම සඳහා අඩු වටිනාකමින් යුතු කොටස් රැගෙන ඉගන ගන්න පුළුවන්
මුලින්ම උබ බ්‍රෝකර් කෙනෙක් හම්බ වෙයන්, ඊට පස්සේ බ්‍රෝකර් උබට software එකක් දෙයි ගනු දෙනු කරන්න.
ඊට පස්සේ...