1. siripala

    රැට_නිදි_වරණ_18+

    එල එල . මම නුගේගොඩ මචන්
  2. siripala

    රැට_නිදි_වරණ_18+

    මේ රාත්‍රියම නිසන්සලයි එත් ඒ ඔබ නිසා
  3. siripala

    රැට_නිදි_වරණ_18+

    http://topbadu.net/sinhala_mp3/Jayasiri_Amarasekara_Sepalika_Malai.mp3
  4. siripala

    රැට_නිදි_වරණ_18+

    hacker උබ කොහෙද බන්
  5. siripala

    රැට_නිදි_වරණ_18+

    අඩෝ පට්ට රොමැන්ටික් ටැග් දාල
  6. siripala

    රැට_නිදි_වරණ_18+

    එහෙනම් උබව අපේ රාත්‍රී සමාජ ශාලාවට ගැලපෙන්නේ නැහැ :D:D
  7. siripala

    රැට_නිදි_වරණ_18+

    එහෙනම් ගමු ආතල් එකක්
  8. siripala

    රැට_නිදි_වරණ_18+

    සේපාලිකා මලයි සුදුපාට මීදුමයි.. හරි ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ වගෙයි.. මන්දාරමෙන් එහා දෙවු දුවක් අති බලා.. මට යන්න දෙන්න සිවුමැලියේ සුවද සොය සොයා.. මේ රාත්රියම නිසනිසලයි ඒත් ඔබ නිසා.. සේපාලිකා මලයි.... මල්පිපෙන තුරැ ලතා මද සුලගෙ නැලවුනා.. සිත දකින දකින සිහිකනදි ඔබ මට මතක්උනා.. ඇසිපිය හෙලන්න...
  9. siripala

    රැට_නිදි_වරණ_18+

    උබ කියා වෙනකම් ඇහැරිලා ඉන්නවද ?
  10. siripala

    රැට_නිදි_වරණ_18+

    ඔන්න අදත් මම අවා
  11. siripala

    තායිලන්තයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ කැමරා ඇස

    තායිලන්තයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ කැමරා ඇස තායිලන්තයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ කැමරා ඇසින් උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ කැරලි මර්ධක පොලිසිය, ආරක්ෂක කපොලු කඩා දමමින් ආණ්ඩුවේ කාර්යාලවලට කඩා වැදීමට තැත් කළ පුරුෂයන් පලවා හැරීම පිණිස පළමු වරට රබර් උණ්ඩවලින්ද වෙඩි තැබුවේය...
  12. siripala

    SRI LANKA

    නීතිමය පැත්ත දැන ගන්න ඕනනම් විදේශ අමාත්‍යංශයට කතා කරපන්. අනෙක ඉතින් ලංකාවේ වැඩ කල කියල කවුරු අල්ලන්නද. :P:D
  13. siripala

    Mouse එක මල වදයක් වුනානේ HELP please

    මම සම්පුර්ණයෙන්ම Wireless Mouse භාවිතයෙන් අයින් උන. යකෝ බැටරි දාලම පිරිමහන්න බැහැ නේ. ඉතින් මම වයර් තියන මවුස් එකකට මාරු උනා. කොච්චර simple plan එකක්ද
  14. siripala

    රැට_නිදි_වරණ_18+

    සුභ උදාසනක් වේවා ඔබ සියලු දෙනාටම. අපි අයෙ රැට සෙට් වෙමු,
  15. siripala

    රැට_නිදි_වරණ_18+

    මචන්ලා මම නිදාගන්න යනවා . පට්ට නිදිමතයි. හෙට සෙට්වෙමු කට්ටියම. එතෙක් ජයවේවා. ඔබ සැමට සුවබර රාත්‍රියක් වේවා.
  16. siripala

    රැට_නිදි_වරණ_18+

    මචන් ඔය ad ක්ලික් කරන ඒවා ඔන්ලයින් සර්වේ පට්ට ප්‍රෝඩාවල් . හම්බ උනත් හරිම සොච්චම් මුදලයි ලැබෙන්න. ඊට වැඩ හොදයි Odesk , Freelance.com වගේ එවන් ජොබ් සෙට් කරගන්න පුළුවන් නම්. හැබයි ටිකක් අමරුයි පළමු වෙනි ජොබ හොයාගන්න . ඊට පස්සේ පොරවල් අපේ පස්සෙන් එනවා.
  17. siripala

    රැට_නිදි_වරණ_18+

    Maxa Song qJ_MGWio-vc
  18. siripala

    රැට_නිදි_වරණ_18+

    මම US වල NY හිටියේ.ජනවාරි මාසේ ලංකාවට ආව. අයෙ අප්‍රියෙල් යන්න හිතාගන ඉන්න.
  19. siripala

    රැට_නිදි_වරණ_18+

    නැහැ මචන් office එකේ හුට පට තමයි රෑ තිස්සේ දාගන අදින්නේ ,.
  20. siripala

    රැට_නිදි_වරණ_18+

    මේ සින්දු මාව අතීතයට ගෙනියනවා .dsoygt6DGpU

    No contents