1. hpranathunga

    "PLUS" Warranty කාගේද?

    මචන්ලා කවුරුහරි දන්නවාද පාවිච්චි කරපු පරිගණක කොටස් තොග වශයෙන් විකුණන "PLUS" කියලා Warranty Stickers ගහන Dealer කවුද කියලා? :( දන්න කෙනෙක් ඉන්නවානම් විස්තර දියන් මචන්. මටත් කෑලි බෑලි ලොට් එකක් ගන්න තියෙයි. :)
  2. hpranathunga

    Kanchayudha - කංඡායුධ TORRENT වලින් බාගන්න

    Kanchayudha - කංඡායුධ බාගන්න Google Drive එකෙන් බාගන්න බැරිව ඉන්න හදිසි අයට බාගන්න පුළුවන් වෙන්න තමයි අපි මේ Torrent එක Upload කළේ ඔන්න... :) http://bit.ly/Kanchayudha-TORRENT The first ever Sri Lankan digital combat encounter, based on Sri Lankan historical characters and events which...
  3. hpranathunga

    E5172Bs-925 Unlock

    මචන් දන්න කෙනෙක් ඉන්නවානම් Dialog එකෙන් දෙන Huawei E5172Bs-925 Router එක Unlock කරන හැටි කියලා දෙන්න. Unlock Code එක අරන් තියෙන්නේ. ඒත් Dialog එවුන් Firmware එක Customize කරලා හන්දා Unlock Code එක Enter කරන Window එක එන්නේ නෑ. :sorry: මම ජංජාලේ බලපු විදිහටවම් Firmware එක Update කරලා තමයි Code...
  4. hpranathunga

    eBay Delay

    මචන්ලා මම දැක්කා කිරියේ ගොඩක් අය පෝස්ට් දාලා තියෙනව‍ෙ eBay බඩු පරක්කුයි කියලා. මටත් ඒ සෙතේම තමයි මචන්. ගොඩක් අය කියන විදිහටත් මාත් හිතන විදිහටත් ලංකාවෙ පෝසට් ඔෆිස් එකෙන් තමයි මේ වැඩේ කන්නේ. බඩු පරක්කුයි හෝ ආවේ නෑ කියලා Refund ඉල්ලන එක සාධාරණ නෑ මචන්. මොකද eBay එකේ සමමමමමහර Seller කෙනෙක් ඇර...
  5. hpranathunga

    මාළු ටැංකියක් ඕනි

    මාළු ටැංකියක් ඕනි මචන්ලා මට පට්ටටම මාළු ටැංකියක් හදාගන්න ඕනි. මම දැක්කා Elakiri Minmadure පට්ට සෙට් එකක් ඉන්නවා. අඩි 4 දිග 1.5 පළල සහ උස වගේ ටැංකියක් FULL SET එකත් එක්කම තමයි හදාගන්න ඕනි. ඒ වගේ ඒවා හදන අය Message එකක් දාන්න මචන්. :) මගේ ආසාව මේ වගේ ඒවා. :):):) ඒ උනාට මට සිරාවටම සිද්ධ...
  6. hpranathunga

    MldyOfLv කොරියන්

    මචන්ලා කවුරුහරි දන්නවද Melody Of Love කොරියන් කතාව Full Download කරන්න තැනක්. හෙව්වා හෙව්වා නෑ බන්. :(:(:( එකම එක Torrent එකක් හම්බුනා ඒකෙත් Seeds නෑ. පුලුවන්නම් Help එකක් දෙන්න. :dull::dull::dull: ප. ලි. මට බලන්න එහෙම නෙවෙයි. දන්නවනේ ඉතින්. :lol:
  7. hpranathunga

    IPTorrents ඕනි

    මචන්ලා IPTorrents එකේ Account එකක් තියෙන කෙනෙක් මට Invitation එකක් එවන්නකෝ. Seedbox එකක් අරන් Seed කරන්න පුලුවන්. :) Please මචන්ලා ලොකු උදව්වක්... :dull:
  8. hpranathunga

    TV-Vault-Invitation

    TV-Vault-Invite මචන්ලා ලොකු උදව්වක් ඕනි. :nerd::nerd::nerd: මට පට්ට පරණ TV Shows වගයක් සහ Korean & Hindi එහෙම ගන්න ඕනි. පරණ ඒවාට TV Vault එක පට්ට කියලා දැනගන්න ලැබුනා. Korean සහ Hindi වගේ ඒවාට Asiatorrent කියන එකත් හොඳයි නේද... :) ඒත් මට ඒවාට Accounts නෑ මචන්. :( කවුරුහරි තියෙන ක‍ෙනෙක් මට...
  9. hpranathunga

    TV Series ඕනිද?

    මචන්ලා මම පොඩි Service එකක් කරන් යනවා. අලුත් හෝ පරණ ඕනිම TV Series, Games & Movies ඕනි අයට තැපෑලෙන් ගෙදරටම එවනවා. මම මේ Service එක කරන්නේ 2012 විතර ඉඳන්. :):):) ඒ නිසා සුපිරි Collection එකක් තියෙනවා දැන් වෙද්දී. :lol::lol::lol: ගොඩක්ම වගේ Series වලට English හෝ සිංහළ Sub තියෙනවා. 350MB AVI සහ...
  10. hpranathunga

    නීති උපදෙසක් ඕනි

    නීති උපදෙසක් ඕනි මචන්ලා නීතිය ගැන දන්න කෙනෙක් ඉන්නවානම් උදව්වක් කරන්න. මම දැන් අවුරුදු 2 හමාරකට විතර කලින් Metropolitan එකෙන් Toshiba 1TB External Hard එකක් ගත්තා. අවුරුදු 3ක් Warranty ලැබුනා. රු:17,000ට අරන් තියෙන්නේ ඒ දවස් වල. :dull: පණ වගේ පාවිච්චි කරේ මචන්. ඒ රෙද්ද නිකන්ම වැඩ නැතිව ගියා...
  11. hpranathunga

    PIC ප්‍රෝග්‍රෑම් 3

    PIC ප්‍රෝග්‍රෑම් 3 හැමෝටම ආයුබෝවන්...!!! :yes: ඔන්න එහෙනම් මම 3 වෙනි පෝස්ටුව අරන් ආවා... ගොඩක් අය මම කියලා දීපුවා Try කරලා තිබුනා. ඒ වගේම පරිපථ එහෙමත් හදලා තිබුනා. පට්ට සතුටුයි ඒ ගැනනම්. :love::love::love: අපි දැනට ඔක්කොම කෑලි බෑලි පිටරටින් ගෙන්නන්නේ. මේ දේවල් ඉගෙනගෙන අපිම අපේ රටේම දේවල්...
  12. hpranathunga

    PIC ප්‍රෝග්‍රෑම් 2

    PIC ප්‍රෝග්‍රෑම් 2 හැමෝටම ආයුබෝවන්...!!! ඔන්න මම කීවත් වගේ දෙවෙනි ලිපිය ගේනාවා අද. :) පළමු ලිපිය කියෙව්වේ නැත්නම් මෙතනින් ( http://www.elakiri.com/forum/showthread.php?t=1677611 ) යන්න. පළමු ලිපියට හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුනා. මම වගේම PIC ප්‍රෝග්‍රෑම් කරන්න ආසා ඒත් දන්නේ නැති ගොඩක් අය ඉන්නවා...
  13. hpranathunga

    PIC ප්‍රෝග්‍රෑම් කරමු

    PIC ප්‍රෝග්‍රෑම් කරමු කට්ටියටම ආයුබෝවන්...!!! අනිත් අයගේ ලිපි කියවලා මටත් හිතුනා මම දන්න දෙයක් බෙදාගන්න. :yes: මම පොඩි පොඩි ගැජට් හදනවා ඉන්න ගමන්. වෙසක් පොසොන් වලට එහෙමනම් කූඩු / තොරණ් කොතනද මම එතන. :D ඉතින් මම හදන කූඩු වලට එහෙම මම Light Design දාන්නේ ඔයලා කවුරුත් දන්න ෆ්ලෑෂර් කොට වලින්...
  14. hpranathunga

    Sony Network Lock

    mage laga Sony Ericsson Xperia acro IS11S kiyana phn ekak tiyenawa...eka Japan wala au by KDDI kiyana netwrk ekata hadapu ekak.....kwruhari eke network lock eka ain karanna dannawanam kiyala dennako......money wlata karala denna puluwan kenek innawanam eth kamak ne...but sure ekatama puluwan...

    No contents