TV-Vault-Invite
මචන්ලා ලොකු උදව්වක් ඕනි.

මට පට්ට පරණ TV Shows වගයක් සහ Korean & Hindi එහෙම ගන්න ඕනි.
පරණ ඒවාට TV Vault එක පට්ට කියලා දැනගන්න ලැබුනා. Korean සහ Hindi වගේ ඒවාට Asiatorrent කියන එකත් හොඳයි නේද...
ඒත් මට ඒවාට Accounts නෑ මචන්.
කවුරුහරි තියෙන කෙනෙක් මට Invitation එකක් එවන්න පුලුවන්නම් මම Seedbox එකක් අරන් Seed කරන්නත් ලෑස්තියි.

ගෙදර තියෙන SLT ලයින් එකෙන් මාසේ ගෙවාගන්නෙත් අමාරුවෙන්.
Please මචන්...

Last edited: