මචන් දන්න කෙනෙක් ඉන්නවානම් Dialog එකෙන් දෙන Huawei E5172Bs-925 Router එක Unlock කරන හැටි කියලා දෙන්න.
Unlock Code එක අරන් තියෙන්නේ. ඒත් Dialog එවුන් Firmware එක Customize කරලා හන්දා Unlock Code එක Enter කරන Window එක එන්නේ නෑ.
මම ජංජාලේ බලපු විදිහටවම් Firmware එක Update කරලා තමයි Code එක දෙන්න වෙන්නේ. ඒත් Firmware Fileඑක හොයාගන්නත් නෑ.
දන්න වැඩ්ඩෙක් උදාාාාව්...