TV Series ඕනිද?

hpranathunga

Member
Jul 27, 2007
195
59
0
EvErYwHeRe
මචන්ලා මම පොඩි Service එකක් කරන් යනවා.
අලුත් හෝ පරණ ඕනිම TV Series, Games & Movies ඕනි අයට තැපෑලෙන් ගෙදරටම එවනවා.
මම මේ Service එක කරන්නේ 2012 විතර ඉඳන්.
:):):)
ඒ නිසා සුපිරි Collection එකක් තියෙනවා දැන් වෙද්දී. :lol::lol::lol:
ගොඩක්ම වගේ Series වලට English හෝ සිංහළ Sub තියෙනවා. 350MB AVI සහ MP4 වලින් තියෙන්නේ ඔක්කොම.
ඕනි අය ඉන්නවානම් අපේ Page එකට ගිහින් බලලා Order එකක් දාන්න. :):):)




මේ අපේ FB Page එක.
https://www.Facebook.com/TVSeriesLK
21683413613_57507a85e5_b.jpg


මේ අපේ Price List එක.
https://goo.gl/t60HI9


මේ අපේ Order දාන Form එක.
http://goo.gl/forms/ZBnTlfvQX5



21683413603_ea01393cd3.jpg


22304427805_f85ce012d2.jpg




Our TV series collection... :rofl::rofl::rofl:
https://goo.gl/t60HI9
21399921118_98d2cff896_k.jpg


මෙන්න මේවගේ තමයි මගේ සබ්බ සන්තකේම තියෙන්නේ... :lol::lol::lol:

21587815425_2d284aba89_b.jpg
 
Last edited:
  • Like
Reactions: phj and Ace Viper

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,744
    28,106
    113
    BUMP
    ෆර්ස්ට් කමෙන්ට් එක දාල පොඩි බකප් එකක් දුන්නට බැරිද එකක් නිකන් එහෙම එවන්ඩ :baffled:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මච්න් x-files රුපවාහිනී එකෙන් කැප්චර් කරපු එක නැද්ද.?
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    yako lucifer thawama release welath naha . 2016 release wenne, kohomada season 1 dvd ekak denne. ohe therumak nathuwa list ekak hadalada koheda.
     

    hpranathunga

    Member
    Jul 27, 2007
    195
    59
    0
    EvErYwHeRe
    මච්න් x-files රුපවාහිනී එකෙන් කැප්චර් කරපු එක නැද්ද.?

    එහෙම ඒවනම් නෑ මචන්. කවුරුහරි තරහකාරයෙක් රූපවාහිනියේ ඒවා Capture කරලා විකුණනවා කියලා ගේමක් දුන්නොත් එහෙම. :baffled::baffled::baffled:
    X-Files සම්පූර්ණ Set එකම තියෙයි English Sub එක්ක. :)
     

    hpranathunga

    Member
    Jul 27, 2007
    195
    59
    0
    EvErYwHeRe
    yako lucifer thawama release welath naha . 2016 release wenne, kohomada season 1 dvd ekak denne. ohe therumak nathuwa list ekak hadalada koheda.

    :lol::lol::lol:
    Lucifer එකේ එක එපියක් ආවනේ බන්. ඒකේ එපි 13ක් එන්න තියෙන හන්දා බලලා 1 DVD දැම්මේ. නැතුව එපියක් එන එන ගානේ ලිස්ට් එක Update කරන්න බෑනේ බන්.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම ඒවනම් නෑ මචන්. කවුරුහරි තරහකාරයෙක් රූපවාහිනියේ ඒවා Capture කරලා විකුණනවා කියලා ගේමක් දුන්නොත් එහෙම. :baffled::baffled::baffled:
    X-Files සම්පූර්ණ Set එකම තියෙයි English Sub එක්ක. :)

    ඔව් එකත් ඇත්ත :)