1. Brandy2020

    Massina ge BYD ratha gaya

    ඔය වගේ එවුන් තමයි ආර්ථිකේ ට සක්‍රීක දායකත්වය ක් දක්වන්නේ
  2. Brandy2020

    පුන්චි බොරල්ලෙන් wife ගෙ iphone 11 එක බැග් එකෙන් අරන් බහින වෙලාවෙ. 2025- 08- 13 12.45 pm වගෙ

    මගේ phone එකට ගැහුවා මරදානේ... වැඩක් නෑ.... මාලිගාවත්තේ එකෙක් ඉන්නවා ලු ime no මාරු කරන. තව ගංගාරමේ පැත්තේ බෝඩිමක phone 6,7 උස්සලා රෑ උදේ 6 වෙද්දී යාපනේ පෙන්නුවලු. ආයේ හොයන්න මහන්සි වෙන්න එපා. data destroy කරපන් online පුළුවන් නම්
  3. Brandy2020

    Questions ## උබල කුලන්ට් මාරු කරන්නේ ??

    Concentration එක වැඩි කූලන්ට් වලට distilled water දාද්දි තමයි මට ඇබැද්දිය වුණේ. Concentration එක වැඩි කූලන්ට් වලට distilled water දාද්දි තමයි මට ඇබැද්දිය වුණේ
  4. Brandy2020

    Questions ## උබල කුලන්ට් මාරු කරන්නේ ??

    වැරදි... ප්‍රමිතිය ක් නෑ
  5. Brandy2020

    Questions ## උබල කුලන්ට් මාරු කරන්නේ ??

    distilled water කියලා කඩෙන් බැටරි ඇසිඩ් කලවම් වතුර දීලා system එකටම කෙලවුනා. දැන් normal වතුරින් දුවන්නේ
  6. Brandy2020

    හම්බෝ ඵයා.❤️❤️.ලෝකේ 2%කගේ විතරලු මේ වගේ අැස් තියෙන්නේ..😍🤩❤️

    පොතුහැර ඉන්නවා නිල් ඇස් තියෙන පොඩි කොල්ලෙක්.... හැබැයි ඌ ආබාධිත කෙනෙක්
  7. Brandy2020

    අනුර ඇයි බන් මෙච්චර ගෝත්‍රික වැඩ කරන්නේ ??

    අඩේ, මිනිමරාපු, රේප් කරාපු, බඩු පොට්, කුඩු / පාතාලේ තදයෝ එක්ක වැඩ වලින් හම්බ කරාපු එකා... දැන් වයස 63 යි. කෙලොලම ගිහින් වගේ....
  8. Brandy2020

    ලක්ෂ 84.85 ට Perodua Bezza G 2025 Sedan..❤️❤️👍

    මෙන්ටල් ගේම් එකක්. Fronks vs Tisor වෙනස් ඇති
  9. Brandy2020

    අපි නොදැනුවත්ව වෙන කෙනෙකුට අපි වෙනුවෙන් රක්ෂණයක් දාන්ඩ පුලුවන්ද

    covid වන්දි අරන් මව් සමාගම් වලින් ගෙව්වේ නෑ කියලා අහලා තියනවා. softlogic එහෙම ගොඩ ගියේ එකෙන් ලු
  10. Brandy2020

    🔴දවසේ වෙඩිල්ල - හිටපු මන්ත්‍රී මරුට

    ඉඩම්, ගෑණු හුටපට වලට මරණව බං. උසාවි ගියත් වැඩක් නැති නිසා. ලක්ෂ 3-4 වැඩේ ඉවරයි. ලෝයර් ගාස්තුවට වඩා ගොඩක් අඩුයි.
  11. Brandy2020

    ගංජා වවන්න ආයෝජකයන් හතකට අවසර.. BOI ව්‍යාපෘති..😍😍😍

    මේක හදන්න යන්නේ විශාල බලකොටුවක්‌ ඇතුලේ වගේ..... එක පාරටම සොම්බි 1,000 කට විතර ගංජා ගහන්න හිතුනොත් මුළු වගාවම පැයෙන් ඉවරයි.
  12. Brandy2020

    ලංකාවේ උන් මඩ ගැහුවට මේකි දිනලනේ..🤔🤩

    මුල් කාලෙම ලීක් කරගත්ත නේද මෙයා
  13. Brandy2020

    UPS battery

    උන්ට වඩා එළියේ අඩුයි
  14. Brandy2020

    රැකියා විරහිත උපාධිධාරීන් රැකියා ඉල්ලා පැලවත්ත ජවිපෙ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක! ඇයි නියම ජනාධිපති Tilvin නාකි මයිනද ?

    ඔව් ටිල්වින් direct orders දෙනවා අමාත්‍යංශ ලේකම් වරුන්ට සහ ආයතන සබාපති ලට. මන්ත්‍රීලා සහ ඇමතිලා වුනත් උගෙන් උපදෙස් ගන්නවා. ඉස්සර බැසිල් කරපු රාජකාරිය

    No contents