1. Brandy2020

    ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි

    අඩෝ හෙණ සීන් එකක් අද දැනගත්තා. කොළ කැඳ වලට පොල් කිරි අඩුවෙන් දාන්න. එක එක පිටි ජාති කලවම් කරනවා. හිතපන්කෝ දියවැඩියා ලෙඩෙක් කෝවක්කා කැඳ කියලා ගහලා තියෙන්නේ පිටි මිශ්‍ර වතුර කියලා.
  2. Brandy2020

    මේ වගේ bedroom සෙට්

    r rubber tree wood
  3. Brandy2020

    කුවේට් කසිප්පු ගසා 13ක් මියයයි...21 ක් අන්ධභාවයට පත්වේ...60කට වඩා අසාධ්‍යයි..🛑

    මෙහෙත් දික් කරනවා සුපිරි බඩු කියලා කසිප්පු,
  4. Brandy2020

    නාමල් උයන හාමුදුරුවන්ගේ අලුත් වන්ඩිය 😍😍😍

    පන්සල් වල සිකුරිටි පොරවල් ඔය
  5. Brandy2020

    Questions පොල් රොටි වලට පොල් දාන කඩ ??

    කිරිඇල්ලේ,රත්නපුර පාරේ රොටී රසයි. කිරි අල කොළ බොරෙත් එක්ක මරු
  6. Brandy2020

    මේ වගේ bedroom සෙට්

    ඔව්, වතුර සහ සෙලවීම් වලට ඔරොත්තු දෙන්නේ නෑ
  7. Brandy2020

    කොකා කෝලා, පෙප්සි බීපු කාලේ ඉවරයි..ප්‍රකෝටිපති අම්බානිගේ සුපිරිම කැම්පා ලංකාවට..❤️❤️🤩

    මම research එකක් කළා, Coca cola, පෙප්සි ගේමක් ගහනවා. Elephant House එකත් පට්ට sale එකක් කරන්නේ. දැන් පච brand ගොඩක් තියෙනවා ඈත පළාත් වල.
  8. Brandy2020

    හිතුවෙවත් නැති දවසක හිහන්නැතුවම හැප්පුනා

    ඔය වගේ 3 වැනි ලේන් එකක් ඇරලා තිබ්බ, U turn එකක් ගහලා 3 වැනි ලේන් එකේ එද්දී, ඒක නැහැ... ඉස්සරහට එන එවුන් මට බනිනව.. මට දඩයක් ලිව්වා. පට්ට අමාරුයි බං ලංකාවේ පාරක යන දිශාව වත් හරියට විශ්වාස කරන්න..
  9. Brandy2020

    නිල නිවසින් මහින්ද මහත්තයා එලවනවා : අනුරට ඕක කොහොම පල දේවි ද?

    අඩේ හොරාකාපු සල්ලි වලට මොකද වුණේ....
  10. Brandy2020

    වාහන ඇතුලේ ඩිස්ටිඩිඩින් ප්‍රෙව්ශමෙන්

    magnite එකෙත් P gear එකක් නෑ නේද? කෝකටත් අඩ කොට 2ක් තියාගන්න කියපල්ල ගත්ත රවුන්ට
  11. Brandy2020

    Vezel 2015

    Roomy
  12. Brandy2020

    Comfort Zone එකෙන් මාරු වෙන්න🙄

    මේ කාලේ බිස්නස් අවුල් හේතුව අධික ටැක්ස්
  13. Brandy2020

    Codes

    message Yesterday, while strolling near the riverside market, I noticed a curious pattern in the arrangement of the fruit stalls. The bananas were stacked in neat pyramids, while the oranges formed wide circles, almost like miniature suns resting on wooden tables. A man in a grey coat stood...
  14. Brandy2020

    සුද්ද හොද රෙකමදාරුවක් දෙනවා අපි ගැන No India

    සිරා... මේ උදේ හවස දකින කොටුව station එක, සුද්දෙක් ගේ video එකකින් බලගෙන කෝච්චියේම යන මෝල් කැරියෝ ඉන්නවා
  15. Brandy2020

    ගෙදර මකුළු දැල් කලා අතු ගාල මොප් කරගන්න කෙනෙක්

    රෑට වැඩ කරන කොල්ලෝ set එකක් ඉන්නවා. paint, plumbing, cleaning, land scaping තමයි කරන්නේ. ගෙදර අය ඉන්න ඕනේ එයාල වැඩ කරන වෙලාවට
  16. Brandy2020

    සුද්දය සැරටම..! තවත් විනිසුරුවරුන් 70කට අධික පිරිසක් ගැන කොමිසමට පැමිණිලි..! ⚖️

    රේගුවේ එවුන්ට පගාව දෙන්න ලයිෂන් ගත්ත වාප්පු ලිපිකරුවෝ ඉන්නවා විනිසොරුන්ට......
  17. Brandy2020

    ගන්ජා රස රහස

    උන් කලේ කොකේන් නවත්තන්න බැරි වුන හන්දා

    No contents