මම මොරටුවෙ සොයිස පාරේ නාමල් ෆර්නිචර් කියල එකකින් පුටු 6 මේසෙකුයි ඇඳකුයි ඔය වගේ බඩු සෙට් එකක් ගත්ත. ඉක්මන් එකේ දැකල ගත්තෙ. මාර හොරු සෙට් එකක් බන් උන් නං. බඩු මෙලෝ රහක් නෑ. දාල තියන ලී වල පලුදු යට පැත්ත බැලුවම තමයි පේන්නෙ. මේස පුලු වල දාර හෙන sharp. වාඩි වෙන්න ඕන හෙන පරිස්සමෙන්. සති දෙකයි පාවිච්චි...