1. රඹා

    කාලෙකට පස්සේ මගේ දේශපාලන මතය ඉදිරිපත් කර&#3512

    පිස්සුද බන් දවසින් දවස නායකයො මාරු කරන්න. ඔන්න ඔය පත්කර ගත්තු එකා එක්ක හිටපන්.
  2. රඹා

    රාජපක්ෂ_ මිනීමරුවා

    රටක් විදියට ගන්න ජයග්‍රහන හැමෝටම ලැබෙන දෙයක්. මේ අවුල ඇති කරන්නෙ ලංකාවෙ ඊනියා පක්ශ :yes:
  3. රඹා

    රාජපක්ෂ_ මිනීමරුවා

    ඉන්නව ඇති බන්. ඒත් ආයුද අරගෙන සංවිධානය වෙලා නෑනෙ. (දැන් කොහොමද දන්නෙ නෑ) ඒ නැතත් ඔය බෙදුම් වාදී මත දරන සිංහල එවුනුත් දැන් බිහිවෙලා ඉන්නෙ දෙමල අයට වෙනම පාලනයක් දෙන්න ඕන කියල.
  4. රඹා

    රාජපක්ෂ_ මිනීමරුවා

    මචන් ඔබාම බින් ලාඩන් මරපු එකයි ltte එක ඉවර කරපු එකයි compare කරන්න බෑ නේද? බින් ලාඩන් මැරුව කියල අල්කයිඩා එක නැති කලේ නෑ. ඒක නිකං 911 එකට පලිය ගන්න එක මිනිහෙක් මරපු සීන් එකක් නෙ. අල්කයිඩා එක එහෙමමයි. ඒත් ප්‍රබාකරන් මැරුවෙ ltte එක සම්පූර්නයෙන්ම අතුගාල දාල.
  5. රඹා

    පෙම් සිහිනේ...

    Original එකට වැඩිය කොලිටි:yes:
  6. රඹා

    පෙම් සිහිනේ...

    DtF8w7LbGk4
  7. රඹා

    lost my key help me

    අර ෆිල්ම් වල තියනව වගේ ලොක් එක කැඩුවම වයර් දෙකක් ඇති. ඕක ගාවපන් පට ගාලා ස්ටාර්ට් වෙනව.
  8. රඹා

    මෙන්න නැගලා

    උද්දමනය ප්‍රතම වතාවට අඩුයිලු නේ දින 100 දි
  9. රඹා

    ඒක පට්ටපල් බොරුවක්

    මේව මහින්ද දාපු නිවුස් මේ මාර්ගෙන් බලයට එන්න;)
  10. රඹා

    ටෙලිකොම් මෙගා ඩීල් - හොර වැඩ මාට්ටූ

    ඕක වන්චාවක් නෙවෙයිනෙ බන්. ඉන්ජිනේරුවොන්ගෙ ට්‍රාන්ස්පෝර්ට් අලවන්ස් එක වැඩි කරපු සීන් එකක් නේද? මෑන් පවර් එකෙන් ගන්න එවුන් එක්ක කම්පෙයා කරන්න පුලුවන්ද බන් ඉංජො? ඉංජොන්ට පඩි කොහොමත් අඩුයි ඩොකාලත් එක්ක බලද්දි. වැඩි කරපු එක හොඳයි.
  11. රඹා

    රියල් ගැන්ග්ස්ටර්ස්ලව දැකල තියනවද ?

    කැටයම් චින්තක කියන්නෙ වෙන එකෙක් මන් දන්න විදියට.
  12. රඹා

    රියල් ගැන්ග්ස්ටර්ස්ලව දැකල තියනවද ?

    අන්තිමට ඉන්න චින්තකගෙ අම්ම කියන්නෙත් මැරයෙක්ද?
  13. රඹා

    හිරමනය ගැන....

    odiris
  14. රඹා

    ගීතා_උත්සවයට_කඩා_පැන_කළ_කතාව_(වීඩියෝ)

    ලැජ්ජ නැතුව අනුන්ගෙ රෙද්දවල් විවෘත කරන්න යනවට හොඳ වැඩේ.
  15. රඹා

    බන්දුලගේ විග්‍රහය

    බන්දුලගේ විග්‍රහය CWcrkAjeobQ හිනා කාල මැරෙනව යකෝ:lol::lol::lol:
  16. රඹා

    රෝහිතට_බයේ_රන්ජා_රත‍්‍රන්_සගවාගෙන_ස්වර්ණ

    හපෝ අරූගෙ ඇඟ තිබුනට රෝහිතට බයයිද?
  17. රඹා

    මෙන්න ඩිෂ් ටීවී පැකේජ් විස්තරේ!!!!!!!!

    විහිලු කරනවද යකෝ. මේවත් චැනල්ද?
  18. රඹා

    ම්ගෙ නුවර මැණිකෙ....

    උඹ පරාක්‍රම ද?
  19. රඹා

    xxx srilanka

    :lol:

    No contents