ආණ්ඩුවට_විස්වාසභංගයක්

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ආණ්ඩුවට_විස්වාසභංගයක්

    පාස්කු ඉරිදා සිදු උණු විනාශයට ආණ්ඩුව වගකිව යුතු බව කියමින් ආණ්ඩුවට එරෙහිව විස්වාසභංග යෝජනාවක් හෙට පාර්ලිමේන්තුට ඉදිරිපත් කිරීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ ආරංචි මාර්ග පවසයි.

    JVP hands over, in Parliament tomorrow (21st), no-confidence motion against the government that’s directly responsible for the 21st massacre

    අතු නොකපා මුල ගලවමු ;) මහින්දට අගමැති වෙන්න අලුත් චාන්ස් එකක්. :D

    පුක ඉරාගෙන නහර පුප්පගෙන තර්ක කිරීමට පෙර කියවා සිටින්න.

    මේ වනවිටත් මහින්ද රාජපක්ෂ පාර්ශ්වය විසින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර ඇති බැවින් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව න්‍යායපත්‍රයට එන්නේ පිළිවෙලින් දෙවනුව බවත් පළමුව ගැනෙන්නේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව බවත් අවධාරණය කළ අනුර දිසානායක මහතා සඳහන් කර සිටියේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එකඟ වන්නේනම් පමණක් ආණ්ඩුවට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව පළමුව න්‍යායපත්‍රයට ගතහැකි බවයි.
    කෙසේ නමුත් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවේ දෝෂ කිහිපයක් පවතින බවත් එය අත්සන් කර ඇත්තේ 2018 මැයි 09ය යැයිද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවා එයට අත්සන් යොදා නැතැයිද අනුර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    oya karanne unp eka beragenime kontharraththuwak.

    aniwarenma eka peradenawa kiyala danna nisa. eka dala shape wenna yanne.

    badurdeen karayata wishwasa banga genna one ne ethakota..
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    sure ekata wadiyen salli illanna athi. salli dunna gaman kota hangenawa. giya eketh peralanna gihin salli dunna withrai vijitha herath bahala wada kara:D:D Kota ta kannawath salli nathuwa iddi ranil deepu salli walin kala beela.kola kadha beela inne:yes:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Prayoogikawa diniya nohaki mee wage wishwaasa bangayak genalla Badurudeenta erehiwa ena wishwaasa bangaya diya kara harinna ganna uthsahayak.

    hondin baluwoth therenawa meken JVP ekata Badurudeenta erehi nowana eka thamunge wahallunta saadaraniikaranaya karannath puluwan, e wagema meka prayogikawa dinanna bari nisa aanduwath aaraksha wenawa, kohomada mole
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    oya karanne unp eka beragenime kontharraththuwak.

    aniwarenma eka peradenawa kiyala danna nisa. eka dala shape wenna yanne.

    badurdeen karayata wishwasa banga genna one ne ethakota..

    අතු නොකපා මුල ගලවමු.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඉස්සෙල්ලා අත්තක් කපන්න සපෝට් කරල පෙන්නන්නකෝ ඇත්තටම ගහ කපන්න උවමනාවක් තියෙනවා කියලා :D
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    රෝසි ආච්චි;24498194 said:
    Athu kapala hitiyanam wade lesi nadda?

    බදුර්දීන්ට එරෙහිව ගෙන එක දිනන්න බෑ. මහින්ද පාර්ශවය දෙයි. මයිත්‍රී පාර්ශවය දෙන්නේ නෑ. මහින්ද අමරවීර කියන ඒවායින් තේරෙනවා උන් දෙන්නේ නෑ කියල. උන් එන්නේ නැතුව ඉඳි. ආණ්ඩුවට විරුද්ධව ගෙනාවම ඇමතිකම් ගන්න කෙල හලන පෙරේත්යොත් දෙනවා. :lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඉස්සෙල්ලා අත්තක් කපන්න සපෝට් කරල පෙන්නන්නකෝ ඇත්තටම ගහ කපන්න උවමනාවක් තියෙනවා කියලා :D

    badurdeenwa elawamu... issarawela.. aanduwa elawanna jvp eka chande denne ne. un yepenne eken... itin unp eka rakinna one, netttam jepponta yana ena man ne

    බදුර්දීන්ට එරෙහිව ගෙන එක දිනන්න බෑ. මහින්ද පාර්ශවය දෙයි. මයිත්‍රී පාර්ශවය දෙන්නේ නෑ. මහින්ද අමරවීර කියන ඒවායින් තේරෙනවා උන් දෙන්නේ නෑ කියල. උන් එන්නේ නැතුව ඉඳි. ආණ්ඩුවට විරුද්ධව ගෙනාවම ඇමතිකම් ගන්න කෙල හලන පෙරේත්යොත් දෙනවා. :lol:

    එකට චන්ද ගන්න පුළුවන් බදුර්දීන්ට එරෙහිව දෙන ප්‍රමාණයට වඩා. සරල ගණිතය බන්

    :yes::yes::yes:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    බදුර්දීන්ට එරෙහිව ගෙන එක දිනන්න බෑ. මහින්ද පාර්ශවය දෙයි. මයිත්‍රී පාර්ශවය දෙන්නේ නෑ. මහින්ද අමරවීර කියන ඒවායින් තේරෙනවා උන් දෙන්නේ නෑ කියල. උන් එන්නේ නැතුව ඉඳි. ආණ්ඩුවට විරුද්ධව ගෙනාවම ඇමතිකම් ගන්න කෙල හලන පෙරේත්යොත් දෙනවා. :lol:

    අත්ත කපන්න බෑ ලු ගහ කපන්න පුළුවන් ලු :lol:

    මිනිස්සු මොක්කු කියලද හිතාගෙන ඉන්නෙ? හරක්?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අත්ත කපන්න බෑ ලු ගහ කපන්න පුළුවන් ලු :lol:

    මිනිස්සු මොක්කු කියලද හිතාගෙන ඉන්නෙ? හරක්?

    ඇයි බන්, මයිත්‍රී පාර්ශවය බදුර්දීන්ට එරෙහිව චන්දෙ දෙන්නේ නෑ. එතනම ඉවරනේ වැඩේ. එතකොට කොහොමද බදුර්දීන් එලවන්නේ. අනික ඇත්තටම ආණ්ඩුවේ නොහැකියාව හින්දනේ ඔය දේ සිද්ධ උනේ. නැතුව ත්‍රස්තවාදීන්ගේ හැකියාව නෙමෙයිනේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඇයි බන්, මයිත්‍රී පාර්ශවය බදුර්දීන්ට එරෙහිව චන්දෙ දෙන්නේ නෑ. එතනම ඉවරනේ වැඩේ. එතකොට කොහොමද බදුර්දීන් එලවන්නේ. අනික ඇත්තටම ආණ්ඩුවේ නොහැකියාව හින්දනේ ඔය දේ සිද්ධ උනේ. නැතුව ත්‍රස්තවාදීන්ගේ හැකියාව නෙමෙයිනේ

    අපිට ගස් වත් අතුවත් කපන්න නෙමෙයි දැන් ඕන වෙලා තියෙන්නෙ, ආණ්ඩුවට තව කී දවසද තියෙන්නෙ ආණ්ඩු කරන්න? අපිට ජවිපෙ උදව්වක් ඕන නෑ ඊළඟ චන්දෙන් UNP ගහ කපන්න.

    අපි බලාගෙන ඉන්නෙ සුළුජාතික ඡන්දයට රටක් පාවලා දෙන උන් කවුද කියලා. ;)
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අපිට ගස් වත් අතුවත් කපන්න නෙමෙයි දැන් ඕන වෙලා තියෙන්නෙ, ආණ්ඩුවට තව කී දවසද තියෙන්නෙ ආණ්ඩු කරන්න? අපිට ජවිපෙ උදව්වක් ඕන නෑ ඊළඟ චන්දෙන් UNP ගහ කපන්න.

    අපි බලාගෙන ඉන්නෙ සුළුජාතික ඡන්දයට රටක් පාවලා දෙන උන් කවුද කියලා. ;)

    ඊළඟ චන්දෙ කවද එනවා කියලද උඹ දැන් හිතාගෙන ඉන්නේ?:confused:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    අපිට ගස් වත් අතුවත් කපන්න නෙමෙයි දැන් ඕන වෙලා තියෙන්නෙ, ආණ්ඩුවට තව කී දවසද තියෙන්නෙ ආණ්ඩු කරන්න? අපිට ජවිපෙ උදව්වක් ඕන නෑ ඊළඟ චන්දෙන් UNP ගහ කපන්න.

    අපි බලාගෙන ඉන්නෙ සුළුජාතික ඡන්දයට රටක් පාවලා දෙන උන් කවුද කියලා. ;)

    serawedi puthi ...hodatama sera wedi
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අත්ත කපන්න බෑ ලු ගහ කපන්න පුළුවන් ලු :lol:

    මිනිස්සු මොක්කු කියලද හිතාගෙන ඉන්නෙ? හරක්?
    මට පොඩ්ඩක් කියල දීපන් TNA නැතුව කොහොමද ඕක දිනන්නේ කියල? :eek:මම මේ සිරියස් අහන්නේ.