1. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    ඒකත් එහෙමද කියල ෂුවර් නෑ මචෝ. මේක දැම්මෙ ඒකයි. ඔයාල හිතන දේවල් බලන්න...;)
  2. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    ඇත්ත යාළුවේ... මම දන්න මගුලක් නෑ.. ඒ නිසා මම ඉන්නෙ නොදන්න දේ ඉගෙනගන්න පිපාසෙන්..:) මට කියල දෙන්න මිනිස්සුන්ට ගරු කරන විධිය.... මම වැඩි කාලයක් නෑ EK ඇවිත්. මම "I respect all EK members" සිගියෙ දාගෙනත් නෑ. ඒත් මම හැමෝටම උපරිමව ගරු කලා....:) Off topic කියල තියෙන දේ මුලින් ආයෙ කියවල අනිත් අය හිතන...
  3. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    ඒක තමයි ඔලුවක් තියෙන මිනිහෙක්ට එන මූලික ප්රශ්නය මචෝ. ඒ ප්රශ්ණය තමයි විසඳුම් හොයන්න අපව පොළඹවන්නේ.. ඒකට විසඳුම් හොයල දීල තියෙනව දැනටමත් බුදුන් වහන්සේ සහ වෙනත් දාර්ශනිකයො සහ ආගම් කර්තෘවරු එක එක විධියට... මේක නිකං අතුරු ප්රශ්ණයක්...:)
  4. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    නැවත ඉපදීම කියන එක පොත්වලින් සහ පාරම්පරිකව විමසිල්ලෙන් තොරව අපි පිලිගන්න මතවාද වල විතරයි නේද කියවෙන්නෙ මචෝ? ඇත්තටම මට නම් හිතෙන්නෙ නැවත ඉපදීම කියන මතයම තමයි අපව හිර කරල තියෙන්නේ. මම නම් කලින් ඉපදිල හිටියෙත් නෑ. අයෙ ඉපදෙන්නෙත් නෑ. මට එහෙම උවමනාවක් නෑ. ඉන්න ටිකේ ආතල් එකේ ඉන්න අතරෙ කහන නිසා මේ වගේ...
  5. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    ඔව් ඔව්... හිතෙන දේවල් බෙදාගමු. එකපාරක් දෙපාරක් නෙවෙයි හරියට තේරුම් යනකල් හිතන්න වෙනවා. අඩු තරමෙ මෙහෙමවත් කියපු එක ලොකු දෙයක් ලත් තැනම ලොප් නොකර:):)
  6. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    අනේ නෑ කොල්ලෝ... මේක හුදු තර්කයක් විතරයි. ඇති මගුලක් නම් නැතිව ඇති...:)
  7. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    සංසර්ගයේ යෙදීම නම් පවක් නෙවෙයි. ඒක අපි නිර්මාණය කරගත්තු මූලික අවශ්යතාවයක්. දරුවන් හැදීමත් පවක් කියලා නෙවෙයි මම කියන්නේ. නිකම්ම නිකම් නිකමෙකුගෙ ඔලුවට ආපු සිතා බැලිය යුතු අදහසක්... වැරදි නම් හදාගමු නේ.... බෝ නැවත නොඑන්නම ගියා කියල ආරංචියි. මේ ගැන විවෘතව කතාකරන්නෙ කවුද දැන් ?:(:(:(:(:(
  8. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    බුදුන් එහෙම කියල තියෙනවද? මම නම් දන්නෑ. පවුලක් හැදීම නම් මේ ක්රමය තුල ජීවත් වීමේ පහසුම විධිය තමයි. මනුස්ස ආත්මයක් ඕන නෑ කියන්නේ? සත්තු ගැන කතා කරන්න නම් මම දන්නෙ නෑ. එයාලට භාෂාවක් නෑනේ. තියෙන්නෙ සංඥා පද්ධති විතරයි. දුක කියන එක අපේ මිනිස් භාෂාවේ නිර්වචනයක් නේ. ඒක කෙනෙක් වෙන්වීම නිසා ඇතිවෙන දුකට...
  9. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    ළමයි හදන්න ඕන නැත්නම් බොරුවට බැඳලා වැඩක් නෑ:lol::lol: මොකද කසාද සහතිකේ අවශ්ය වෙන්නේ ළමයින් සම්බන්ධ දේවල් වලටනේ නේද? සෙක්ස් අවශ්ය නම් අම්බානක් ක්රම තියෙනවනේ...
  10. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    ඉපදීම දුකක් කියන එක බුදුන් කරපු ප්රකාශයක් විධියටයි අපි දන්නේ. (එයා සෙල්ලම් දාපු කෙනෙක් නෙවෙයි) ඉතිං සරලවම නැගෙන ගැටලුව නේද මේ තියෙන්නේ. ඉපදීම දුකක් නම් ඒ දුකට පත් වීම උදෙසා ජීවය බිහි කිරීම පවක්ද? මම මේක හරි හෝ වැරදි කියල කියන්න යන්නෙ නෑ. ඒක ආගමික හෝ නොවන පසුබිමකට වඩා අප තුලම අපි විසඳාගත...
  11. freednbeing

    Ipadeema Dukak nam ඉතිරිය.....

    හොඳයි! මම දැන් මට තේරෙණ විධියට මේක පහදන්නම්. මුලින් මේ අදහසේ නිර්මාතෘ ගැන කියන්නම්. ගනේගොඩ අයියා දැනට වයස 50ට කිට්ටු වෙමින් ඉන්න කෙනෙක්. එයාට 20-40 කාලෙ පන්නිපිටියෙ සෙට් එක කියල කණ්ඩායමක් එක්ක කරපු ශාස්ත්රීය ගනුදෙනුවෙ ප්රතිපලයක් විධියට එයාල අතරින් මතු වුණ දෙයක් තමයි ඔය අදහස. ඒක තේරුම්ගන්න කලින්...
  12. freednbeing

    සින්හල කථා පෙට්ටිය

    ඒත් කවුරුත් නෑ වගේ...
  13. freednbeing

    මගේ කෙටි කථාව-LANKAWE LAKEEYATHWAYA

    Hi Teen, Oya Bob Marleyge sindu ahala ho eya kiyana dewal gana hitalaa nathi nisaa oya kiyapu kathawa saadharanai. Bob Marley kudu kaarayek nam newei... Math weema gana ape olu gedi athule tiyena මතවාදී කුඩු ඔය ගහනවාය කියල කියන කුඩු වලට වඩා භයානකයි. බොබ්ව විතරක් නෙවෙයි. එමිනම්, ටුපක් වගේ හැම...
  14. freednbeing

    සින්හල කථා පෙට්ටිය

    අම්මේ සිංහලට ගිය කලක්! මාරම සතුතුයි අප්පාහ්
  15. freednbeing

    මගේ කෙටි කථාව-LANKAWE LAKEEYATHWAYA

    Mama oya ekka ambaanakama ekagai...
  16. freednbeing

    Kaviya - Wachana walin Ehaata

    Ambaanak Lesama Ow... saha Godaak Thanks Yaluwe..
  17. freednbeing

    පරිනාමය හා පරිහානිය - parinamaya ha parihaniya

    ගෙනාවා ගෙනාවා...:lol::lol::lol:
  18. freednbeing

    පරිනාමය හා පරිහානිය - parinamaya ha parihaniya

    හුම් හුම්...:yes::yes:
  19. freednbeing

    IMAGINE BY JOHN LENNON

    This is one of the marvelous songs by John Lenon, One of the ultimate philosophical artists we had near by. He lived in his word as I know. Me sinduwa gana kiyanna wadan natha... Meka mama godak podi kaale ahala tibuna. You tube set wunaama ayeth hamba wunaa. Maarama sinduwak. Mama ape siraa...
  20. freednbeing

    සින්හල කථා පෙට්ටිය

    ඔයාගෙ තාත්තා වැඩ්ඩෙක් කිව්වෙ නිකන් නෙවෙයි මල්ලියෝ... එයා නියම චිත්ර ශිල්පියෙක්. මම ඔයාගෙ සිගිය හරහා එයාව දැනගත්තා...

    No contents