1. freednbeing

    සින්හල කථා පෙට්ටිය

    මම දැනට ෂමු ගන්නවා... පසුව සෙට් වෙමුකො...
  2. freednbeing

    සින්හල කථා පෙට්ටිය

    නියම කතාව මලේ.... කට්ටිය මුලින් සිංහල ටයිපින් ඉගෙනගැනීමේ උවමනාව හදාගන්න. එතකොට ඉබේම ඉගෙන ගැනෙයි. උවමනාව තියෙනවනම් මොනවද බැරි. අනික මෙතන ඉන්න හැමෝම අවුරුදු 25ක් වත් වයස නැති අය වගේනේ. තව චිරාත් කාලයක් සයිබර් පුරවැසියන් විධියට ඉඳියි. සෝ යූ මස්ට් ලර්න් සිංහල ටයිපින් ඉන් ඕඩර් ටු බී අ ගුඩ් ශ්රී...
  3. freednbeing

    සින්හල කථා පෙට්ටිය

    කොහෙන්ද අප්පා ඔය වචන එන්නේ?:lol::lol::lol:
  4. freednbeing

    සින්හල කථා පෙට්ටිය

    ෂමාවෙන්ඩ ෂමාවෙන්ඩ මලේ.... මොනව වුණත් ඔයාගේ තාත්තා මාර වැඩ්ඩෙක් තමයි සයිබර් අවකාශයේ
  5. freednbeing

    සින්හල කථා පෙට්ටිය

    අනේ නෑ ඉතිං දැණුන විධියනේ.... කරන්න දෙයක් නෑ.. ළමයි ලොකු වෙනවනේ :(:(:(
  6. freednbeing

    සින්හල කථා පෙට්ටිය

    අපි දෙන්නටම අරලියා කියන ඒව දැණුනෙ එක විධියට නේද?.. නැතුව තියෙයියැ.. දෙන්නම කාලයක් ඉඳන් එක බෝට්ටුවෙනේ...:):):)
  7. freednbeing

    සින්හල කථා පෙට්ටිය

    කොහොම හරි සිංහල බෝට්ටුවට කට්ටිය නග්ග ගන්න එපැයි...:lol::lol::lol::lol:
  8. freednbeing

    සින්හල කථා පෙට්ටිය

    ඔයාගෙ තාත්ත නේද අර කූඹියා කියල හෙන වැඩ දාන එක්කෙනා...:lol::lol::lol:
  9. freednbeing

    සින්හල කථා පෙට්ටිය

    මේ ඔයා ඔය ලියන විධියත් මාර ආතල්. හරියට පොඩි එකෙක් කතා කරනව වගේ :lol::lol::lol::lol:
  10. freednbeing

    සින්හල කථා පෙට්ටිය

    යුනිකෝඩ් එසැනින් පරිවර්තකය භාවිතා කරන කට්ටිය මේක වැඩ කරනවද බලන්නකො...
  11. freednbeing

    සින්හල කථා පෙට්ටිය

    මොනව වුණත් යතුරු පුවරුව හුරු කරගන්න එක නම් හොඳයි යාළුවනේ....
  12. freednbeing

    සින්හල කථා පෙට්ටිය

    කට්ටිය බලන්න මේකෙන් වැඩක් වෙයිද කියලා... http://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/
  13. freednbeing

    සින්හල කථා පෙට්ටිය

    ඔයාගෙ අකුරු සයිස් එක 3 හෝ 4 දැම්මා නම් නියමයි මේලියා... සමාවෙන්න.... අරලියා... :lol::lol:
  14. freednbeing

    සින්හල කථා පෙට්ටිය

    කරන්න දෙයක් නෑ. ඒව ඉංග්රීසියෙන්ම ආපු වචන නේ. ඇවටර් හරි ඇවා එක කියල හරි ටයිප් කරමු. මොකද දරුණුවටම හිතුවොත් කාර් එකට ලියන්න වෙන්නේ 'මෝටර් රථය' කියලා...:lol::lol::lol:
  15. freednbeing

    සින්හල කථා පෙට්ටිය

    ටයන්න තිනේනේ g අකුරේ....
  16. freednbeing

    සින්හල කථා පෙට්ටිය

    පව්.... ඔය කිව්වට පස් සෙ එයි.... සිංහලෙන් ටයිප් නොකලට සිංහලෙන් හිතන අයනේ.... බොරු කියන්නේ මොකටද මට නම් දැන් හුයවල්වල සිංග්ලිෂ් කියවන්නත් ටිකක් කම්මැලි වගේ...
  17. freednbeing

    සින්හල කථා පෙට්ටිය

    නියමයිනේ අරා... අර ඉංග්රීසි චැට් හුයවල් වලට අම්බානක රිප්ලයි තියෙද්දි මේක පිටු 10-15කින් නතර වෙන්න හොඳ නෑ... තව කට්ටිය ඉන්නවනම් කියන්න... සම්පත් එයි... බෝමන් තුත්තකට කලින් හිටියා....
  18. freednbeing

    සින්හල කථා පෙට්ටිය

    අම්මෝ නැතෝ.... ඉංගිරිසියත් ඕන. ඒත් සිංහලෙන් කතා කිරීම සහ කියවීම තරම් භාෂාමය ආතල් එකක් වෙන කොහිද? මේ පුංචි රටේ මේ පුංචි ඉඩේ සිංහලෙන්ම කතා කරමුකෝ... :):)
  19. freednbeing

    සින්හල කථා පෙට්ටිය

    දන්න දෙයක් කියල දෙඤ්ඤං... :lol::lol: මම නම් රස්සාව හින්දම සිංහල ටයිපින් ටිකක් දැනං හිටියා... EK ආවම තමයි ඒක ප්රධාන අන්තර්ජාල භාෂාව කරගත්තේ... අර කිව්වට කජු කනව වගෙත් නෑ. පෝස්ට් එක ප්රිවීව් කරන්න පුළුවන් නිසා වෙන වැරදි හදාගන්න පුළුවන්. හැබැයි දැන් නම් වැරදි වෙනවත් අඩුයි...:):):):):) ඔයා මගේ...
  20. freednbeing

    බෝක්කුව සහ MSN

    එහෙනම් අද ඉඳන් පතෝල වැල්... ටික දවසක් යනකල්.... එපා වෙනකොට මතක් කරන්නකෝ...:lol::lol:

    No contents