1. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    විවිධ අයගෙ විවිධ අංගෝපාංග නේද?
  2. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    දවසක් මෙහෙම වැඩක් වුණා. අල්ලපු මේසෙ කට්ටිය අපි යනකොටත් සින්දු කියනවා. අපිත් මුල සිටම සින්දුවට අත්වැල් අල්ලමින් උදව් කරමින් අපේ වැඩේ කරගෙන ගියා. ටිකකින් එයාල තව රවුමක් සහ කතාවක් දාන්න සින්දු නතර කලා. එතකොට ගනේගොඩ අයියා සින්දුවක් කියන්න පටන් ගත්තා. අපිත් සෙට් වෙලා සින්දු කීපයක් කිව්වා. එහා මේසෙ...
  3. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    මට මේක දැකල ආයෙමත් මාර හිනාවක් ගියා ... :lol::lol:
  4. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    අයියෝ කට්ටියම ගිහින් වගේ මලී හෙවත් PK විතරයි ඉන්නේ... හොඳයි සුභ රා ත් රියක් PK.
  5. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    මම තුත්තක් ගිහින් එනකල් ඉන්ඩෝ...
  6. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    වෙරෝනිකා මැරෙන්න තීරණය කරයිද? එලස්...
  7. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    ක්ෂණික මෝචනයට මේකෙ පහලටම ගිහින් බලන්න... http://www.elakiri.com/forum/showthr...t=85812&page=8 තවත් දැනගන්න මේකෙ පහලට ගොහින් බලන්ට http://www.elakiri.com/forum/showthread.php?t=87088
  8. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    මම නම් මේ Bed Bugs කතාව ඇහුවෙ lion king එකේ pumba ගෙන්
  9. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    එල මකි රිම ලී... ෂ්... ෂ්ෂුභ රාත්ත්ත්රියක්....
  10. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    දුක තමයි රංජනී... Off the Topic මං මේ ඉන්නේ නදීකගෙ උත්ථානයට කාලය ඇවිල්ලා අහමින්... මාර නිදහසක් දැණෙනවා....
  11. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    නැතුව? මට නම් මලාට වචන එන්නෑ.. හැබැයි වදන් තිබේනම් ගාණට දෙමි
  12. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    වෙනම කතා කරන්න තරම්ම දිගයි මේක නේ?
  13. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    පෙන්නනකොට පෙන්නනකොට බලනවා... බලනකොට බලනකොට දිරවනවා... දිරවනකොට දිරවනකොට ගන්න හිතෙනවා....
  14. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    multipurpose හෙවත් බහුකාර්යනේ:lol::lol::lol:
  15. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    මලී ටික ටික පිරිමියෙක් වෙමින් ඉන්නවා.... මං කියන්නෙ හිතන විධියෙන්... කඩල දාන්න බැරි වුණත් තමන් වටේ තියෙන නියම ස්ත්රී අවකාශය ඔයා අඳුණගනිමින් ඉන්නවා...
  16. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    ඔවු ඔව්... ගැහැණු ගැන තියෙන මගේ සුළු අත්දැකීම් ටිකම ප්රමාණවත් ඒකට
  17. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    දැන් dialog tv එකේ යන ඒවත් නියමයි.. ඇති වැඩක් නැතත් නිර්මාණශීලීත්වය නිසා බලන්න හිතෙනව පුදුම වෙවී...
  18. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    නුවර එලියෙ සෙට් වීම නම් කියලම වැඩක් නෑ තමයි. අපි නම් පොත් බලාගෙන එලටම කිව්වා...
  19. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    මිනිස්සු ආසයි පඩ ෂෝ වලට නේද? කොල්ලන්ට කෙල්ලො ඉදිරියේ 3G ෆෝන් එකක් ඇරන් කියවන එක මාර ආතල් එකක් වෙලා. හැබැයි කෝල් එකක් ගන්නෙ පාරෙ තියෙන බොක්ස් වලින්...:lol::lol::lol:
  20. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    බෝ කිව්ව එක තමයි.. දැන් මීවිත ගනිද්දිවත් මිනිස්සු නිදහස් නෑ. එතෙන්දිත් private. ඉතිං වෙන මේසෙක ඉන්න එවුන් අල්ලන්නෙ නැති සින්දුවක් කිව්වොත් වලි... ඒකයි දැන් ගීත තහනම්...

    No contents