මම අද හවස දවස් කීපයක් කොලඹින් පිට යනවා. මට දීර්ඝ විස්තරයක් කරන්න අමාරුයි දැනට.... ඒත් හිතන්න ඕන නම් කල්පනා කරන්න තැන් ගොඩක් තියෙනවා...:lol::lol: බෝ කිව්ව වගේ පැති ගණනාවක් තියෙනවා මේක ගැන කතා කරන්න... මම මේ මිනි කවියේ (මේක කවියකට වඩා ප්රකාශයක්...ද?) පේලි දෙකේම තිත් තිබ්බේ ඒ වාක්ය දෙක වෙන වෙනමත්...