1. freednbeing

    Kaviya - Wachana walin Ehaata

    Me thread eka balannako... meka ape Boman ge ekak.... tikak dura giyaama sinhalama tamai...:lol::lol::lol: http://www.elakiri.com/forum/showthread.php?t=89887 Anyway.... Thanks bro...
  2. freednbeing

    ..*..SADHARANA WADAYA..*..

    මම කිව්වෙ වතාවක් මට මඩයා කියල නික් නේම් එකක් තිබුණා කියල. කොහෙන් එනවද මන්දා වචන නම්... මට හිතෙන්නෙ අනිත් අයට එන තැනින්ම තමයි... බෝ පැලේ සහ චර්මපත්ර jin එක්ක experiments ද දන්නෑ....:dull:
  3. freednbeing

    Kaviya - Wachana walin Ehaata

    Aiyooo e mokoo... Mage sigiye tiyenawa link eka Unicode walata. Installa karaganna bari nam???? Kamak nae.. Mama kiwwe Kaviya nam Galana gagakma tamai kiyalai... Antimedi muhudata galana... P.S. Ape kavi kaarayo serama kavi gena katha karanne sinhalen. So unicode daaganna try karana eka...
  4. freednbeing

    Kaviya - Wachana walin Ehaata

    ගොඩක්ම ස්තූතියි යාළුවා... කවිය නම් ගලන ගඟක්ම තමයි... අන්තිමේ මුහුදටම යන...
  5. freednbeing

    ..*..SADHARANA WADAYA..*..

    අද වැලක්වත් අදිමු.. සාධාරණවාදය නිසා ෂේප් වෙයි..... PK = Pissu Kochchiya :lol::lol: ඕන නම් Piරිමි Keල්ලක් කියලත් හිතාගන්න පුළුවන්....
  6. freednbeing

    ..*..SADHARANA WADAYA..*..

    ආහ්... පීකේ ... හවස බෝ, xp, ජයන්ත අයියලා සෙට් එක දත්බෙහෙත් ඇඩ් එක බලලා තිබුණා.... අද සාධාරණව සෙටා වෙන කතාවක් කියල තිබුණත් නෑ වගේ මෙයාලා...
  7. freednbeing

    Sira Kandawura Comments thread

    Meka eka paarama kiyawanna ona wei wage.. Ravi apiwa awussana widhiyata balaagena inna nam amarui...
  8. freednbeing

    Interview with the TARZAN BAPPA

    Elakiri Kollekne...
  9. freednbeing

    ..*..SADHARANA WADAYA..*..

    Ko Kattiya?
  10. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    Yes buddy. A new Sinhala Culture inside cyberspace :yes::yes:
  11. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    පොත් බලන්න නම් යන්න මේ පාර Colombo International Book Fair එකට... තව මාස දෙකයිනේ...
  12. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    ඔයාම අරින්න දවසක. එදාම බැරිනම් වෙනදාක හරි කතා නම් කරමු දෙක වෙන්න...
  13. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    මේක චක්රීය ක්රියාවලියක් මෙන්න... බඩු! පෙන්නනකොට පෙන්නනකොට බලනවා... බලනකොට බලනකොට දිරවනවා... දිරවනකොට දිරවනකොට ගන්න හිතෙනවා.... ගන්නකොට ගන්නකොට දකිනවා.... දකිනකොට දකිනකොට එපා වෙනවා... එතකොට ආයෙ පෙන්නන ඒව බලනවා...
  14. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    Doctor XP ද?
  15. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    මටත් ඕකමයි හිතුනේ. ඕෆ් ටොපික් යන එකෙන් ටිකක් නිදහස් වෙනවා. subject එක ඇතුලෙ අපි වල් පල් ටිකකුත් කතා කරල අපිව ටිකක් අඳුණගන්නවා... ඒක තමයි අපට ඉතිරි වෙන දේ. මොකද මේ අපි කතා කරන විෂයට (topic) අදාල දේවල් පවා අපේ ජීවිත කාලයේදී නිවැරදි වෙන්නෙ නෑ. මම කිව්වේ අසාර්ථක ek විප්ලවයක් ගැන? මම නෙගටිව් තින්කින්...
  16. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    කේස් එක කියන්නේ පස්සෙ මේ අනවශ්ය අමතර පහසුකම් තමයි අත්යවශ්ය වෙන්නේ...
  17. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    නිලියන් (ඇයගේ නිරුවත) හරහානේ පිරිමින් තමාගෙ තෘප්තීන් අත්පත්කරගන්නේ. නිලියො කරන්නේ තමාවම අලෙවි කරන එක. හරියට කලොත් ඇඩ්රස් හතර පහකුත් එක්ක ගොඩ.
  18. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    බලන්න මෙයා බොස්ගෙ අතේ තියෙන මුද්ද?:shocked: කරේ තියෙන චේන් එක?:shocked::shocked: කොච්චර වටිනවද දන්නෑ නේද බොස් හේත්තු වෙලා ඉන්න මොන්ටේරෝ එක?:lol::lol::lol:
  19. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    බැරිද දන්නෑ අර lin jin සේරම කිරි පැකට් වගේ ක්ෂණිකව ගන්න පුළුවන් instant hot drinks විධියට promote කරන්න කෙල්ලෙක්ගෙ කකුලක් ad එකට දාලා...:lol::lol::lol:
  20. freednbeing

    Toothpaste ඇඩ් එකේ රූමතියට

    ෂිට්... මම මේ ලොකු අයියලා දෙන්නව කලින් ඉඳන් දැනං හිටියනම් මට මීට වඩා හොඳ බේබද්දෙක් වෙන්න තිබුණා.:lol::lol::lol:

    No contents