මට මුලින්ම දැණුනෙ සම්පත්ගේ සාධනීය වූ පරිමාණය සොරි.... පරිණාමය. මේ කවිය කවියක් වගේම සිතුවමක්... ඒ වගේම මේක රියක් ඇතුලෙ වුණ දෙයක් කියල අමතක කරන්නත් බෑ. මේක භෞතික ජීවිතයේ නොනවතින run එකෙන් හෙම්බත් වෙලා ඉද්දි සුළු මොහොතකට හරි ආත්මීය සැනසුමක් හොයන හැම මනුස්සයෙක්ගෙම කතාව... අපි දැන් සින්දු, සංගීතය සහ...