කුහක වෙන්න එපා බං රනිල් රට හදන්න යන්නේ

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ශ්‍රී ලංකා රජය දූෂණ ක්‍රියා සිදුකළ අමාත්‍යවරුන්ට එරෙහිව කිසිදු පියවර ගෙන නැති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නවතම වාර්තාවකින් හෙළි කර ඇතැයි දිවයින පුවත්පත වාර්තා කරයි.

    ඒ ආකාරයට දූෂණ ක්‍රියාවන් සිදු කළ අමාත්‍යවරුන් තිදෙනෙකු හඳුන්වාදෙමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉන් එක් අයකු වූ මහා භාණ්ඩාගාරයට සම්බන්ධ බවද අනාවරණය කර ඇතැයි වාර්තාව කියා සිටියි.

    ශ්‍රී ලංකා රජය මානව හිමිකම් උල්ලංඝනය කළ හමුදා නිලධාරීන්ට එරෙහිව මෙතෙක් ක‍්‍රියාමාර්ගයක් ගෙන නැති බවත් ඔවුන්ට රජයේ මුක්තිය තවමත් හිමි වී ඇති බවත් පිටු 90 කින් යුක්ත එම වාර්තාවේ දැක්වෙන්නේ යයිද සදහන්ය.

    මේ අතර

    ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක විදේශ මුදල් හුවමාරු පහසුකමක් ලබාගැනීමට සාකච්ඡා කරමින් සිටින බව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සඳහන් කරයි.

    ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධ්‍යන මධ්‍යස්ථානය විසින් පවත්වන ලද කතිකාවකට එක්වෙමිනි.

    මෙම මුදල ඉන්දීය රුපියල් වලින් හෝ ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද පවසන ඔහු එහි වටිනාකම ඩොලර් බිලියනයකට ආසන්න වනු ඇති බවද පැවසීය.

    මෙම මුදල ලංකාව හා ඉන්දියාව අතර වෙළෙඳ කටයුතු සඳහා යොදා ගැනෙනු ඇතැයිද කුමාරස්වාමි මහතා සඳහන් කළේය.

    පෙර අවස්ථාවල ඉන්දියාවෙන් ලබාගත් ණය මුදලින් ඩොලර් මිලියන 121ක වාරිකයක් දැනට දින දෙකකට පෙර ගෙවා දමන ලද්දේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පැකේජයේ පළමු ණය වාරිකය ලැබීමෙන් පසුවයි.

    රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්දි ඇතුළු සහනාධාර දීමනා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය වාරිකය භාවිතා කරන කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

    මාර්තු හා අප්‍රේල් යන මාස දෙකටම අදාල රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට එම මුදල යොදා ගැනීමට සිදුවන බව ද හෙතෙම පැවසීය.

    මාර්තු මාසයේ පමණක් රාජ්‍ය ආදායම් හා වියදම් අතර පරතරය රුපියල් බිලියන 500 ක් බවත් එම මුදල රජය පවත්වාගෙන යාමට හිඟයක් ඇති වන බවද සඳහන් කළේය. එනිසා ඒ සදහාද මුල්‍ය අරමුදලේ ණය පහසුකම භාවිත කරන බවත් හෙතෙම පවසයි.

    ඔහොම යන්
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,030
    113
    සේදවත්ත
    හිටපන් කෝ ආසියාවේ හොදම දුශණ මර්ධන පණත රනිල් ගෙනවාම පොලීමේ හිරේ යන්නෙ. රනිල් සෙට් එකම හිරේ යවල ෆුල් සුද්දයක් දාල එජාපය නැවත ගේනවා අලුත් මූනු වලින් .
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    හිටපන් කෝ ආසියාවේ හොදම දුශණ මර්ධන පණත රනිල් ගෙනවාම පොලීමේ හිරේ යන්නෙ. රනිල් සෙට් එකම හිරේ යවල ෆුල් සුද්දයක් දාල එජාපය නැවත ගේනවා අලුත් මූනු වලින් .
    අනිවා... රනිල්වත් මහා බැංකු හොරකමට හිරේ යනවා නීති හඳුන්වල දුන්නට පස්සේ. එත් රනිල් හාමු රට වෙනුවෙන් ඒක කරනවා.
     
    • Haha
    Reactions: Hasistranger

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    හිටපන් කෝ ආසියාවේ හොදම දුශණ මර්ධන පණත රනිල් ගෙනවාම පොලීමේ හිරේ යන්නෙ. රනිල් සෙට් එකම හිරේ යවල ෆුල් සුද්දයක් දාල එජාපය නැවත ගේනවා අලුත් මූනු වලින් .

    එහෙමද. එතකොට පෝලිමේ මුලින්ම පොනිල් යයි නේද 😂😂😂😂

    මේ බයියන්ගෙ හීන නං මේ කපේට ඉවර වෙන්නෙ නෑ. 🤭
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,030
    113
    සේදවත්ත
    එහෙමද. එතකොට පෝලිමේ මුලින්ම පොනිල් යයි නේද 😂😂😂😂

    මේ බයියන්ගෙ හීන නං මේ කපේට ඉවර වෙන්නෙ නෑ. 🤭
    රනිල් යන් නෑනේ බන් , ජනාධිපතිට විරුද්ධව නඩුවක් පවත්වාගෙන යන්න බෑ රටේ නීතියට අනුව . රටේ නීතිය දේශපාලනය වියවස්ථව දන් නෑතුව අනාගතයක් නෑ ඉතින් මචන් තේරෙනවනේ
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් යන් නෑනේ බන් , ජනාධිපතිට විරුද්ධව නඩුවක් පවත්වාගෙන යන්න බෑ රටේ නීතියට අනුව . රටේ නීතිය දේශපාලනය වියවස්ථව දන් නෑතුව අනාගතයක් නෑ ඉතින් මචන් තේරෙනවනේ

    රනිල් ජනාධිපති කොරවන්න කලින් නේ මහබැංකු හොරකම කරේ. එතකොට ඒකට ඌව හිරේ යවන්න පුලුවන් කම තිබුණා ජනාධිපති වෙන්න කලින් සහ තව ටික කාලෙකින් ජනාධිපති කම ඉවර උනාට පස්සෙ. දැන් රනිල් ඉන්න තැන කලින් මෛත්‍රී සහ මයිනා හිටියා. ඒත් ඒ කවුරුවත් පොනිල්ව හිරේ යැව්වෙ නෑනෙ. ඒ වගේම තමයි අද පොනිල්ට අරුන් දෙන්නව වත් උන්ගෙ පවුලෙ වචන හොරුන්ව වත්, වෙන ළඟම හිතවත්තු වත් හිරේ යවන්න බෑ. ඒ හිරේ යවන කතා කියන්න උබල වගේ බයියන්ව වෙට් කරවලා තමන්ගෙ වැඩ ටික කරගන්න විතරයි. :lol:

    රටේ නීතිය දේශපාලනය වියවස්ථව දන් නෑතුව අනාගතයක් නෑ ඉතින් මචන් තේරෙනවනේ. ඒත් එක්කම ජනතාව බැංකු හොරුන්ගේ, සුනාමි ආධාර හොරුන්ගේ පුකවල් ලොව ලොව හිටියම රටටත් අනාගතයක් නෑ මචන් ඉතින් තේරෙනවනේ.
     
    එකට තමා දුශණ විරෝධි පණත ගේන්නේ , නීතිය හදලා ඉමුකෝ .
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    F0C0CB3C-C9FE-466A-9604-B04CE9309FE4.jpeg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    පොන්නයට හොරු අල්ලන්ඩ වෙලාව නෑ. අරගල කාරයෝ එකා එකා ගානෙ අල්ල අල්ල කූඩු කරන්න ඕනෙ තරම් වෙලාව තියනවා. රාජපස්ස පල් හොරු එක්ක එකතුවෙලා රට හදයි පම්කක් :angry:
     
    Similar threads