මම හෙලා දකිනවා

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මම හෙලා දකිනවා

    පෝය දවසේ TV එකේ මේක දැකල මට හොදටම මල පැන්න නිසයි මේ photo හැදුවේ මම දකින දේ අනිත් අයට පැහැදිලි වෙන්න.
    මම කොයි තරම් දුරට හරිද වැරදිද කියන්න මම දන් නෑ.
    වඩේ කැතයි කියල හිතුන නිසයි දැම්මේ.
    මේ මනුස්සයට ගරු කරන්න ඕන, තියන දුරුවල කමත් තියාගන හැමදේම තියන අපිට වඩා දෙයක් ඉගනගන මතකතියාගන්ඩ පුළුවන් දැනුමක් පුළුවන් කමක් තියන නිසා.

    නැතුව උදේට කොලයක් බලාගන අනාවැකි කියල TV එකේ මූණ පෙන්නලා පොර වෙන්න හදන මිනිස්සු නිසා නෙමෙයි.
    මේ කරපු අසංවර වැඩේට මම අපහස කරන්නේ නැහැ. එයාලම කතා විදිහට අපහස කරපු එක මම හෙලා දකිනවා.
    හෙලාදකීමක්ම පමණයි.

    (facebook එකෙන්)
     
    Jan 7, 2013
    182
    16
    0
    :lol: Truth hurts, isnt it??? බොරු කරන්න ගියාම ඔහොම වෙනවා තමා. උබ ඉතින් අට ලෝ දහමින් කම්පා නොවී හිටපන්. ( ඇත්තටම කයිවාරු ගැසූවේ කව්දැයි දන්නෝ දනිති.)
     
    Last edited:

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    රණ රාල;16404501 said:
    :lol: Truth hurts, isnt it??? බොරු කරන්න ගියාම ඔහොම වෙනවා තමා. උබ ඉතින් අට ලෝ දහමින් කම්පා නොවී හිටපන්. ( ඇත්තටම කයිවාරු ගැසූවේ කව්දැයි දන්නෝ දනිති.)
    ඇත්ත හෝ බොරු හෝ එකෙන් වැඩක් නැ බන්... බලහන්කො අන්තිම ටිකේ අර මනුස්සයාට කතාකරන විදිහ... ෂිට්!!! :no:
     
    Jan 7, 2013
    182
    16
    0
    ඇත්ත හෝ බොරු හෝ එකෙන් වැඩක් නැ බන්... බලහන්කො අන්තිම ටිකේ අර මනුස්සයාට කතාකරන විදිහ... ෂිට්!!! :no:

    :rolleyes: ඒ මනුස්සයා ඉන්න තත්වේ හැටියට ලබාගෙන තියන දැනුම ගැන වැඩසටහනේ ප්‍රශංසා කරනවා. කව්රුත් එහෙමයි. නමුත් තමුන්ට කරන්න බැරි දේවල් ගැන බොරු කියන්න ගිහින් අනාගත්තම ඔලුව අතගාන්න ඕනි කියන මතේ මම නම් නෑ. මිනිස්සු ගැන අපිට එක සැරේම අහිංසකයි කියලා නිගමනය කරන්න අමාරුයි. මේ මනුස්සය අන්ධ වුනා කියලා මිනිස්සු රවට්ටන චේතනාවක් නෑ කියලා කියන්න බෑනේ???
     
    Last edited:

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    රණ රාල;16404543 said:
    :rolleyes: ඒ මනුස්සයා ඉන්න තත්වේ හැටියට ලබාගෙන තියන දැනුම ගැන වැඩසටහනේ ප්‍රශංසා කරනවා. කව්රුත් එහෙමයි. නමුත් තමුන්ට කරන්න බැරි දේවල් ගැන බොරු කියන්න ගිහින් අනාගත්තම ඔලුව අතගාන්න ඕනි කියන මතේ මම නම් නෑ.

    උඹ කියන කතාව ඇත්ත.. හැබැයි මචං හොදට ඒ වැඩසටහන බලපංකො එතැනදී පැහැදිලිව පිලිගන්නවා එම අවස්ථාවේ අභියෝග භාරගන්නවා කියලා කිඋවේ නෑ කියලා... ඔහු කිවුවා වෙන අවස්ථාවකදී අභියෝග භාරගන්නවා කියලා...
     
    ඔය වගේ වැඩ කරන්න පුළුවන් කියන මිනිස්සු අන්තිමට කියන්නේ ඔය වගේ කතා තමයි බන්. දැන් කරන්න බෑ. වෙන වෙලාවක් ඕනි, අරව මේවා. අන්තිමට එහෙම අවස්ථාවක් දුන්නමත් පැනලා යනවා. ඔය මනුස්සයට ඇත්තටම එහෙම හැකියාවක් තියනවනම් මේවා අභියෝග නෙවයි. අනික ඔය වගේ දේවල් කරන්න පුළුවන් කිව්වම වැඩිම හානියක් වෙන්නේ සමාජයට. මොකද අසරණ මිනිස්සු මේවා විශ්වාස කරලා දහස් ගණන් වියදම් කරගෙන අන්තිමට කබලෙන් ලිපට වැටෙනවා. ඒ නිසා මම හිතන්නේ මේක හොද පාඩමක්.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    E manussaya pau thamai... Ohoma egena ganna mole tiyanawa nam...

    Oya widiyata boru kiuwama ahuwenawa, chater wenawa kiyala terumganna molayak nati wenna bane...
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    රණ රාල;16404577 said:
    ඔය වගේ වැඩ කරන්න පුළුවන් කියන මිනිස්සු අන්තිමට කියන්නේ ඔය වගේ කතා තමයි බන්. දැන් කරන්න බෑ. වෙන වෙලාවක් ඕනි, අරව මේවා. අන්තිමට එහෙම අවස්ථාවක් දුන්නමත් පැනලා යනවා. ඔය මනුස්සයට ඇත්තටම එහෙම හැකියාවක් තියනවනම් මේවා අභියෝග නෙවයි. අනික ඔය වගේ දේවල් කරන්න පුළුවන් කිව්වම වැඩිම හානියක් වෙන්නේ සමාජයට. මොකද අසරණ මිනිස්සු මේවා විශ්වාස කරලා දහස් ගණන් වියදම් කරගෙන අන්තිමට කබලෙන් ලිපට වැටෙනවා. ඒ නිසා මම හිතන්නේ මේක හොද පාඩමක්.

    එක ඇත්ත හැබැයි ඉතින් මේ දේවල් බොරු වෙන්නේ අභියෝග ටික භාරගෙන කරනකොට බොරු උනොත් නේ බන්.. බැරිවෙලාවත් ඔය දුන්න අභියෝග හැමදෙයක්ම මේ මනුස්සය ජය ගත්තොත්.. එතකොට මොකද බන් වෙන්නේ????
     
    Jan 7, 2013
    182
    16
    0
    එක ඇත්ත හැබැයි ඉතින් මේ දේවල් බොරු වෙන්නේ අභියෝග ටික භාරගෙන කරනකොට බොරු උනොත් නේ බන්.. බැරිවෙලාවත් ඔය දුන්න අභියෝග හැමදෙයක්ම මේ මනුස්සය ජය ගත්තොත්.. එතකොට මොකද බන් වෙන්නේ????

    අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. මම නම් හිතන්නේ නෑ සාමාන්‍ය මනුස්සයෙක් ශතවර්ෂ දෙකකට කලින් හොයාගත්ත ගණිත සමීකරණයක් දේවතාවියක් තමුන්ට විතරක් කියලා දුන්න කියන මනුස්සයෙක්ට ඔය වගේ දෙයක් කරන්න පුළුවන් වෙඉ කියල. අනික අරක විද්‍යාපතිගේ මුද්ද ගැනත් කිව්වා කතාව බලපන්කො.
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    පුලුවන් එකෙක් කියපල්ලා ඔය විද්‍යාපති කියන මනුස්සයට තියෙන සුදුසුකම් ? මොකද මිනිහට අනිවාර්යයෙන්ම MBBS නෑ , ආයුර්වේද උපාධියක් වන BAMS ඇත්තෙත් නෑ . ඒත් උ මනෝ වෛද්‍ය ලු . (පශු වෛද්‍ය උපාධිය තිබේදැයි නම් මම නොදනී ).කිසිම රජයේ ඉස්පිරිතාලෙක වැඩකරලත් නෑ/ කරන්නෙත් නෑ. පත්තරවලත් ලිපි දානවා. "අපි නොදන්න මනෝ"
     
    :lol: එතකොට ඉන්දික තොටවත්තට quantum PHYSICS ගැන කතා කරන්න තියන Ph.D එක මොකද්ද????
    PS: මම දන්නා විදිහට මේ මනුස්සය මනෝ චිකිත්සක. මනෝ වෛද්‍ය නෙවේ. මනෝ චිකිත්සක වෙන්න MBBS ඕනිද දාන්නේ නෑ. එහෙනම් ඉතින් කතන චිකිත්සකලටත් MBBS ඕනිනේ.
     
    Last edited:

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Machan Math Baluwa Oya Program Eka Mula Idan Agatama, E manussaya Paw Thama, E witharak Nemei Oke Kalin Poyata Karapu Program Ekath Baluwa, Oya Ridila Inna Kattiya E Kalin Programm Ekath Balala Awith Katha Karoth Hodai Kiyala Thama Mata Kiyanna Thiyenne

    Kalin Program Eka : 14-02-2014

    Last edited:
    Jan 7, 2013
    182
    16
    0
    Machan Math Baluwa Oya Program Eka Mula Idan Agatama, E witharak Nemei Oke Kalin Poyata Karapu Program Ekath Baluwa, Oya Ridila Inna Kattiya E Kalin Programm Ekath Balala Awith Katha Karoth Hodai Kiyala Thama Mata Kiyanna Thiyenne

    Kalin Program Eka : 14-02-2014
    මීට කලින් එකකුත් තිබුනද??? මේ programme එකෙත් කලින් වැඩසටහනක් ගැන කිව්වා. මට එක ගානක් වුනේ නෑ. එකත් බලන්න ඕනි.
    PS: ඉන්දික තොටවත්ත ඒකට ඇවිත් නෑ නේද.
     
    Last edited: