NDT අය කව්ද ඉන්නේ?

saurtech

Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    අපේ මල්ලි කෙනෙක්ට Moratuwe NDT Polymer සෙට්වෙලා තියෙනවා.ඒ කොස් එක ගැන දන්න කව්රුහරි ඉන්නවද? ජොබ් එහෙම තියෙනවද? පොරට Jaffna Physical ලුත් සෙට් වෙලා තියෙන්නේ.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    lkFJ7Ra.gif
     
    • Like
    Reactions: saurtech

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Jaffna Phy යන්නේ මොකටද බන්
    NDT යන්ඩ කියපන්
     

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    POLYMER හොඳය් බන්. සමහරු නම් ඕක ඇඟට හොඳ නැ කියනවා ඒ ගෙන නම් මන් දන්නේ නැ . ජොබක් සෙට් කරගන්න අමාරු නැ.මන් දන්න විදියට ndt විටරි POLYMER තියෙන්නෙ .
     
    Jan 7, 2013
    182
    16
    0
    තේරුමක් නෑ පොලිමර් යන එක. අවුරුදු 10ට වඩා පරණ සිලබස් එකක් තියෙන්නේ. ඒ මගුල කරලා ඩිප්ලෝමා එකක් ගන්නවට වඩා හොඳයි physical යන එක. Jaffna නිසා හුඟක් වෙලාවට වෙන university එකකට බෝට්ටුවක් සෙට් වෙයි.
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    NDT ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නෑ. ඕනනම් Polymer ගැන නම් මම කියන්නම්. යන නොයන එක තමන්ගේ කැමැත්ත. හැබැයි මොන සිරිමත් ගියත් තෙල කෑවම ඉන්ජෝ එක්ක ඇරගන්න රෙද්ද උස්සගෙන යන්නේ.
     

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    NDT ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නෑ. ඕනනම් Polymer ගැන නම් මම කියන්නම්. යන නොයන එක තමන්ගේ කැමැත්ත. හැබැයි මොන සිරිමත් ගියත් තෙල කෑවම ඉන්ජෝ එක්ක ඇරගන්න රෙද්ද උස්සගෙන යන්නේ.

    kohomada bn polymer field eke thathwe?
     

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    ndt hondai bung.....oya hutte physical pakawal karawanna epaa....kawada hari engineer wenna puluwan ndt giyama...samaja tatwe gana hitanna !!
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    kohomada bn polymer field eke thathwe?

    පුටුවේ වැඩි වෙලා ඉඳල නම් පඩි ගන්න අමාරුයි. කොහොමත් තාක්ෂණ ඩිප්ලෝමාවක් එක්ක. DSI, Loadstar, MAS, වගේ රබර් සම්බන්ද දේවල් තමයි වැඩිපුර ජොබ් තියන්නේ.
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    Jaffna යනවට වඩා හොදයි ගෙදර ඉන්න එක!NDT යන්න කියපන්!