මෙහෙමයි මචන් මෙතන මර්ග නිති කඩ කරලා තියෙන්නේ ත්‍රිවිල් එකෙ ගිය මිනිස්සු ටික
එක හින්දා මටනම් කිසි දුකක් නෑ
මම මෙහෙම කියන්නේ එක හෙතුවක් අතිව..
මම 1 වෙනි පරට ඒ ලෙවල් කරන කාලේ වැරදි විදිහට ගිය බයික් කාරයෙක් හින්දා
මගේ කකුල කඩගෙන මාස 3,4 විතර ගෙදරටම වෙලා හිටියා.. මට ඒ ලෙවල් හොදට කරගන්නත් බෑරි...