ලොල් මෙන්න මේකයි නම් වල ඉතිහාසය
මහින්ද රජපක්ෂගෙ තාත්තගෙ නම් තමයි ඩි ඒ රජපක්ශ (දොන් අල්වින් රජපක්ශ)
දැන් උඹ කියන්නේ මේක කතොලික නමක් නෙමෙයි කියලද.. එහෙම නැත්නම් සුද්දන්ට (මම මේතනදි සුද්දො කියන්නේ ලංදේසි, පෘතුගිසි අයත් එක්ක) හොදට නැමිල දිපු පරම්පරවක. නෙමේයි කියලද..
මම ප්‍රසිද්ධ නම් ටිකක් අරන් උඹට...