දින 100 තුළ යහපාලන වැඩ 100 ක්
දින 100 තුළ යහපාලන වැඩ 100 ක්. කොහොමද බලන්නකො මේ වැඩ?
1. දහම් පාසල් ධර්මාචාර්ය විභාගය නතර කිරීම. ඒ අනුව ගුරුවරුන් බිහි නොවීමෙන් ඉදිරියේදී සමස්ත දහම් පාසල් පද්ධතියම අනතුරේ වැටීම.
2. පිරිවෙන් අධ්‍යාපනය සඳහා වෙන් කල මුදල් සියල්ල අනවශ්‍යවියදම් ලෙස කපා හැරීම.
3. පරන...