යහපාලන ආප්පේ - දැන් හරිද ?
අප්පයට පාලන මිලක් ලෙස රුපියල් දහයක් නියම කල නමුත් එහි සබැ වාසිය මහජනයාට ලැබෙනවද? ගොඩක් තැන් වල අප්ප පුච්චන තාච්චි ප්‍රමාණයෙන් පොඩි කර අත.
සෙන්කඩ , දියත උයන, සෙන්සාල් මම දැක්ක තැන් කිහිපයක් .
තවත් තැනක මෙහෙමත් තිබුන. වැඩි කල් යන්නට නොගොස් බොහෝ තැන් වල මෙහෙම වෙනු ඇති...