ගොරකා (Garcinia cambogia)
ගොරකා ගස අඩි 50 - 60 උසට වැඩේ. මෙහි ස්‌ත්‍රී පුරුෂ ලෙස මල් වෙන වෙනම හට ගනි. ගැහැනු මල පිරිමි මලට වඩා විශාලය. ගොරකා වර්ග තුනකි. එනම් මළ ගොරකා රතු ගොරකා සහ එළ ගොරකා යනුයි. මෙහි රතු ගොරකා සහ එළ ගොරකා පරිභෝජනයට ගන්නා දෙවර්ගයයි. ගෙඩි පියළි ලෙස බෙදී ඇත. පෙබරවාරි - මාර්තු මල්...