අපේ රටේ උන් මාර කට්ටක් කාල A/l ගොඩ දාල campus ගිහිල්ල කොහෙවත් ඉන්න උන්ගෙන් ශාරීරික හා මනසික මෙන්ම ලින්ගික අඩත්තේට්ටම් වලට ලක් වෙද්දි මේ ඇමෙරිකාවෙ public university එකක ලමය් ඉගෙන ගන්න විදිහ බලපන් කොච්චර නිදහසේ සතුටින් හොද පරිසරයක ඒ ලමය් ඉගෙන ගන්නවද සිරා දුකය් රටේ උන්ගෙ තත්වෙ ගැන :-(
Bump...