ගහන්න වෙන බදු නැද්ද, බදු? 🤭🤭
tharakaf Well-known member Oct 19, 2020 36,363 74,956 113 Apr 28, 2025 #1 Reactions: neyohk, Candid-B, Nidarshana_k and 5 others
kinkon Well-known member Aug 5, 2007 115,909 2 115,966 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 28, 2025 #3 උන්ටත් වැලේ වැල් නෑ වගේ!
ChoronaSottiya Well-known member Sep 13, 2020 4,601 6,869 113 වදුරව Apr 28, 2025 #4 වෙන මුකුත් එපාද දන්නැ.
jhnnwp Well-known member Jan 6, 2012 44,214 31,949 113 Apr 28, 2025 #5 tharakaf said: Click to expand... 1 1/2 year hitiya nam, ai ithuru tikath inna bari?
Voldemort Bro Well-known member Jan 1, 2020 9,989 13,892 113 126 Hogwarts Apr 28, 2025 #6 atta ban. ekaparak IRD eken audit ekak call kara man kalin idapu company ekakata. Finance director vacation hitiya nisa mata yanna une. athula sirawata inna amarui AC tibbe samahara room wala witarai. tambenawa athule un. Reactions: windows_ubuntu
atta ban. ekaparak IRD eken audit ekak call kara man kalin idapu company ekakata. Finance director vacation hitiya nisa mata yanna une. athula sirawata inna amarui AC tibbe samahara room wala witarai. tambenawa athule un.
Pimpson Well-known member Apr 4, 2025 357 527 93 Apr 28, 2025 #7 "අදනන් බැරිවෙය් ඔෆිස් එකේ ඔක්කොම Ac ඉල්ලල උද්ගෝශනය කරනව වෙන දවසක එන්න'
Avatar998 Well-known member Dec 16, 2014 5,888 5,075 113 Pandora Apr 29, 2025 #8 adu kule unta mona AC da
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,010 22,036 113 ගම මහනුවරයි Apr 29, 2025 #9 ac one na.. pin padi karayo
shenat Well-known member May 13, 2007 58,450 86,713 113 ආශ්චර්යමත් රටක Apr 29, 2025 #10 රනිල් රාජපක්ස සර්ලා සුකිත මුදිත කරලා, AC ත් දීලා ගියපු ඔෆිස් එක මේන්ටේන් කරගන්න බෑනෙ ලපයට
Tramadol Well-known member Jul 20, 2014 13,823 8,160 113 Kotahena Apr 29, 2025 #11 @nevermindNevergiveup සජී මෙන්න උබ ගිහින් උබේ ඒ සි එක කරේ තියාගෙන ඔතන ඉදන් නටපන් ඔකේ ගැනු ටික හිතයි උබ හෙන පොරක් ලම්බෝගිනි පදින කියල
@nevermindNevergiveup සජී මෙන්න උබ ගිහින් උබේ ඒ සි එක කරේ තියාගෙන ඔතන ඉදන් නටපන් ඔකේ ගැනු ටික හිතයි උබ හෙන පොරක් ලම්බෝගිනි පදින කියල