ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් පිලේ හිටපු නායකයකු මෙන්ම අති විශිෂ්ට කි‍්‍රකට් විචාරකයකු වන රිචඞ් බෙනෝ වයස අවුරුදු 84 ක්ව සිටියදී ඊයේ (9 වැනිදා) රාති‍්‍රයේ සිඞ්නි නුවරදී අභාවප‍්‍රාප්ත විය. රිචී බෙනෝ 60 දශකයේදී ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් පිල වෙනුවෙන් කී‍්‍රඩා කළ අති දක්‍ෂ තුන් ඉරියව් කී‍්‍රඩකයකු...