මචන් මේක trial and error method එකට ලේසියෙන් හදන්න පුළුවන්...එත් මේකේ වැදගත් වෙන්නේ සමීකරණ 3 යාලුවා.....![]()
මචන් සමීකරණය yzx-xyz=24 වෙන්නේ කොහොමද???yzx-xyz=xyz(1-1)=0
![]()

රඹා;17083899 said:අංක 3 a,b,c හා a>b>c කියල ගත්තොත් කුඩාම සංඛ්‍යාව cba සහ හතරවන විෂාලතම සංඛ්‍යාව bac.
a+b+c = 15
3a+8c=8b
(100b+10a+c) -(100c+10b+a) = 324
සමීකරණ හරි නේද බන්?

a machan tipping mistake yzx-xyz=324![]()

ඕක හරියටම හරි...ඔය තුන්වෙනි සමීකරණය හදාගන්න එකපාරට මොලේට වැටෙන්නේ නෑ බන්..
රඹා;17083948 said:
ඔව් නිකන්ම abc කියල ගත්තොත් වැඩි කිරීමක් සිද්ද වෙන්නෙ. එ්කයි අර හතරවන විශාලතම සංක්යාවයි කියන එක තමයි පටලැවෙන තැන් දෙක. උඹට ඒක පැහැදිලි නොකර ඉන්න තිබ්බෙ. එහෙම උනානං තව ටිකක් මොලේට exercise එකක් දෙන්න තිබුන. එනිවේ තෑන්ක්ස් මචන්

එක වැරදි බන්...රබා හදල තියන එක හරි...![]()
රබා හදපු විදිය තමයි බන් මම ති පහල දිර්ග කරලා තියෙන්නේ.
if x<Y<z
xyz<xzy<yxz<yzx<zxy<zyx
1 2 3 4
yzx-xyz=324 මෙකෙ මන් කියල තියෙන්නේ Y*z*x* -x*Y*z* කියන එක නෙවෙයි rabaa kiyana (100y+10z+x) -(100x+10y+z) = 324 kiyana ekamayi
ඔය පහල තියෙන A,B,C සමිකරන අරගෙන තියෙන්නේ ය්zx ගෙන් xය්z අඩුකරලා 324 එන විදිය මෙක තමයි එක පාරටම රබා දලා තියෙන්නේ
1(x)-z=4 (C) because of z>x
z-1-y=2 (B)
y-x=3 (A)
x<z therefore
1(x)-z=4 mean 10+x-z=4

අඩෝ thanks බන් මේක මට හිතුනේ නෑ....![]()