organize කරපු එකා පවුල පිටින් රට යනවලු , ඌ කතාව වෙන පැත්තකට හරවන්න හදන්නේ , දැන් මූ කතාව අදින්න හදන්නේ ලංකාවේ උන් සුදු උන්ට කැපිල්ල වගේ, සමහර විට මුන් ලංකාවෙන් ගියාම කෙලින්ම එහෙම කියයි ,
මූට ලොකුම අවුල DJ කරන්න වෙන්නේ නැහැ පිට රට වල මුගේ case එක twitter වගේ viral උනොත් , මූ shape එකේ කතාව අනිත්...