බිබික්කංකියන්නේ වන්ඩු වලටද? ඒ කෙනාගේ භෂාවෙන් බිබින්කා කියනවා
S Son Goku Well-known member May 21, 2023 4,582 6,262 113 Feb 24, 2024 #1 බිබික්කංකියන්නේ වන්ඩු වලටද? ඒ කෙනාගේ භෂාවෙන් බිබින්කා කියනවා Reactions: pavithra_uk and saja
pavithra_uk Well-known member Oct 6, 2009 53,557 22,254 113 Gotland Feb 24, 2024 #2 සමහර පලාත්වල එහෙමද දන්නේ නෑ ඒ උනාට බිබික්කං කියන්නේ අපි අර පොල් කේක් කියල කන එක ඊට වඩා අමතර පැණි රස , කජු එහෙම දාල හදන එකක් ටිකක් ක්රිස්මස් කේක් වගේ. පට්ට රසයි ඕක මම පොඩි කාලේ කාල තිනව.
සමහර පලාත්වල එහෙමද දන්නේ නෑ ඒ උනාට බිබික්කං කියන්නේ අපි අර පොල් කේක් කියල කන එක ඊට වඩා අමතර පැණි රස , කජු එහෙම දාල හදන එකක් ටිකක් ක්රිස්මස් කේක් වගේ. පට්ට රසයි ඕක මම පොඩි කාලේ කාල තිනව.
thilangr8 Well-known member Sep 18, 2008 21,555 5,930 113 හෝම් ස්වීට් හෝම් Feb 24, 2024 #3 බිබික්කං වන්ඩු පොල් කේක් කියන්නේ ජාති 3ක් වන්ඩු ස්ටීම් කරන්නේ පොල් කේක් රුලං මික්ස් කරලා බේක් කරනවා බිබික්කං යීස්ට් දාලා බේක් කරන්නේ Reactions: pavithra_uk
බිබික්කං වන්ඩු පොල් කේක් කියන්නේ ජාති 3ක් වන්ඩු ස්ටීම් කරන්නේ පොල් කේක් රුලං මික්ස් කරලා බේක් කරනවා බිබික්කං යීස්ට් දාලා බේක් කරන්නේ
hichchiputha Well-known member Jan 3, 2018 40,017 35,954 113 වොන්ඩර් ලැන්ඩ් Feb 25, 2024 #4 Kesel rasak enawa Palu yanakan api kapu kama issara