සුදු උන්ට විතරක් party එකක් උණවටුනේ

BadAlucard

Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    හිතපන් ලන්කාවෙ ඉපදිලත් ලන්කාවෙ භූමියේ කොටසකට ඇතුලුවෙන්ඩ බෑ කියන්නෙ. ලන්කාවෙ අඩුකුලේ උන්ගෙ සුදු හමට තියෙන ගැතිකම... organizers ලට කන රත් වෙන්ඩ දෙන්ඩ ඕනෙ පගයලා. පේරාදෙණියෙ botanical garden එකෙත් ඔහොම එකක් තිබ්බා සුද්දො only restaurant එකක් දැන් තියෙනවා ද දන්නෑ. අපි විසින් අපිවම degrade කරගන්නෙ ඇයි ?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,532
    67,869
    113
    Thailand untath epa wela inne.local unta gahanwalu ewilla.un ewilla unge buisness dagena local unta gahanwa

     
    • Like
    Reactions: olu bakka

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ලංකාවේ උන් බිව්වම තැනක ඉන්න දන්නේ නෑ. තමන් තරන් කෙරුමෙක් නෑ කියල තමයි හිතාගෙන ඉන්නේ. අන්තිමේ පාත්වෙන්නම ගහලා සුද්දෙක් ඇඟේ වැදුනම.. වලි . ආයේ කාලෙකට ඒ රටෙන් එන එකක් නෑ. අතේ ගහලා වෙච්ච දේ දැක්කනේ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    සල්ලි වලටම පුක දෙන සින්හලු නිසානෙ බන් ඕහොම වෙන්නෙ
    කවුද උන්ට මෙහෙ ප්‍රොපටි ගන්න හෙල්ප් කරන්නෙ


    හුක්තිය වගෙ ගොබ්බ ජෝක් දදා ඉන්නව මේ ඔතොරිටීස්

    Russian un gana ubala danne naha. Karima sakkili jathiyak

    Russian & Ukrainians both are shit
    two sides of same coin

    ------ Post added on Feb 24, 2024 at 12:31 AM
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,050
    2,856
    113
    1708716552702.png
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හිතපන් ලන්කාවෙ ඉපදිලත් ලන්කාවෙ භූමියේ කොටසකට ඇතුලුවෙන්ඩ බෑ කියන්නෙ.

    ඉතින් යකෝ පෞද්ගලික ඉඩමක ඕන පාටියක් දාගන්න නිදහසක් නැද්ද
     
    • Haha
    Reactions: Kodiya97 and neyohk

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113


    මූ UK රුසියන් එකෙක් DJ මේක organizer, viral ගියොත් twitter etc මූට events නැති වෙනවා ,
    ඒ බයට දැන් මූ account එකේ පරණ posts hide කරලා




    ------ Post added on Feb 24, 2024 at 10:20 AM
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    හිතපන් ලන්කාවෙ ඉපදිලත් ලන්කාවෙ භූමියේ කොටසකට ඇතුලුවෙන්ඩ බෑ කියන්නෙ. ලන්කාවෙ අඩුකුලේ උන්ගෙ සුදු හමට තියෙන ගැතිකම... organizers ලට කන රත් වෙන්ඩ දෙන්ඩ ඕනෙ පගයලා. පේරාදෙණියෙ botanical garden එකෙත් ඔහොම එකක් තිබ්බා සුද්දො only restaurant එකක් දැන් තියෙනවා ද දන්නෑ. අපි විසින් අපිවම degrade කරගන්නෙ ඇයි ?
    Ohoma hithanne, ape un gihilla ekek dennek rape karala hari marala hari danakal witharai. Eeta passe sadda vahala innava...
    Oya kathava ohoma yata giyata downsouth godak parties invitees only.

    So, you dont get a invite unless you have a foreign friend