1. S

    රවණා පුච්චන්න අම්භානිගේ යාලුවත් ඇවිත්

    රාමායණය කවි පොතේ තියෙන රාම රාවණා යුද්දේ ගැන කතන්දරේ ඉන්දියාවේ සමහරක් ඇත්ත කියල හිතන් රවණා නැගිටිනවට හැම අවුරුද්දකම රවණා ට ගිනි තියනවා. :lol::rofl: රාමට ඇඳගත් ප්‍රහාරකයින්ට රවණා පිළිමය ප්‍රතිප්‍රහාර එල්ල කරන අවස්ථාවක් . අහිංසක මිනිස්සු නිකන් මැරෙනවා
  2. S

    හොරෙන් වීඩියෝ කරල මාට්ටු

    un dan watermark dala nath nam munge videos ussala wena page karayo hamba karanne
  3. S

    ලමා විවාහ නීති වලට

    තිරිසන් නීති අහෝසි කරලා වයස 18 වැඩි කරලා නැද්ද තවම
  4. S

    OTP වංචා ගැන විමසිල්ලෙන් සිටින්න සහෝදරවරුනි

    99% lankawe bank account thiyeana aya thama danne naha meka
  5. S

    Ariana Grande 🫣

    E kale crush eka Alizee
  6. S

    OTP වංචා ගැන විමසිල්ලෙන් සිටින්න සහෝදරවරුනි

    Watch out for OTP scams bros Serious replies only My dad put this item on sale for on Ikman, and before even 30 minutes passed a person called him and told he'll give an advance of 25k. So dad gave away his name, account number and his ID (???) Few minutes later, he got a call from the same guy...
  7. S

    රිය අනතුරකට පලි ගැනීමක් ලෙස වෙඩි තැබීමක්

    ස්ථානීය දඩුවම්? ඒ මොකද්ද ? එහෙම නම් කරන උන්ට accident එකක් උනාම ඇවිත් අඩුවෙන් damage උන එකේ උන්ට ගහන උන්ව නම් හිරේ යවන්න ඕන . පොන්නයෝ ටිකක් dirver පැනල ගියාම එකේ ඉඳපු ගනුන්ට සද්දේ දාල ගැහුවේ පාර මැද්දේ . නීතිය හදන එක විසඳුම නැතුව හරක්ට බලතල දෙන එක නෙමේ මිනිස්සුන්ට ගහන්න . 99% වලදී ගහන්නේ වටේ...
  8. S

    රිය අනතුරකට පලි ගැනීමක් ලෙස වෙඩි තැබීමක්

    හැප්පුවට වෙඩි තියලද? නැත් නම් හප්පලා (බීල නම් අනතුරක් කියන්න බැහැ ,අනතුරු ඕන කෙනෙක්ට වෙන්න පුලුව, බීල නම් 100% dirver ගේ වැරැද්ද ) වන්දි දෙන්න බැහැ කිව්වද දන්නේ නැහැ . වන්දි දෙන්නත් බැහැ කියල සද්ද නැතුව ඉන්නේ නැතුව , අර මිනිස්සුන්ට සද්දත් දැම්මද දන්නේ නැහැ . එකෙක් බීල ඇවිත් වාහන දෙකක් විතර...
  9. S

    අල්ලපු රටේ සුදු මහත්තයයි දෝණියි

    :sorry: lankawe prices nam melo rahak naha,

    No contents