1. S

    කවුද දැන් strike

    හැම field එකකම කාලකන්නි පො##@2 ඉන්නවා , GMOA එකේ control එකේ ඉන්න උන්ගෙන් 99% ඉන්නේ එහෙම ලංකාවේ ඔය field එකට කරුමෙට අපු කාලකන්නි පො##@2 උන් . GMOA මේ රට දශක ගානක් තිස්සේ විනාස කරපු උන් ටිකක් ලංකාවේ ඔය field එක විනාස කරන ගමන්.
  2. S

    UPI එක්ක නිලවශයෙන් යටත් වුණා

    dan indian unuth call karala otp illanna ganiwida
  3. S

    Mekita wedi tiyanawa

    5ක් වෙඩි තියල මරපු එක පෞද්ගලික case එතන ලොකුම අවුල public තැනක machine(pistol නොවන ඕන එකක් t -56 ) gun වලින් වටේ ඉඳපු මිනිස්සුන්ටත් වදින්න ඉඩ තියපු එක . මේක පෞද්ගලික case එකක් නෙමේ , මේක රටේ case එකක් මේ වගේ දේවල් වලට උපරිම ඉකමනට action ඕන නැත් නම් මේවා වැඩි වෙනවා . පෞද්ගලික case ලෝකේ ඕන රටක...
  4. S

    E-i nk Price Tags ලංකාවේ use වෙනවා සමහර supermarkets වල

    මේවා පොඩි ප්‍රමාණ වලින් ගත්ත අය ඉනන්වද
  5. S

    Startups Are Shutting Down!

    විශාල ආරම්භකයින් වසා දමයි. පසුගිය වසරේ 3000කට වැඩි පුද්ගලික ව්‍යාපාර පිටුබලය සහිත ආරම්භක ව්‍යාපාර අසාර්ථක විය. මුදල් රැස් කරන ආරම්භක ආයතනවලින් 19%ක් පෙර අරමුදල් වටවලට වඩා අඩු තක්සේරුවකට අරමුදල් සපයන ලදී. VC වලින් 38% ක් පසුගිය වසරේ ගනුදෙනු කිරීමෙන් අතුරුදහන් වූ අතර එම කාලය තුළ තාක්ෂණික සමාගම්වල...
  6. S

    හතු කන්න හොඳ නැද්ද?

    hadana than wala athulata yanne ekkenek witharayi . patta clean ekata thiyenne, awwata giyoth dadiya dammoth athulata yanne naha etc.
  7. S

    FD Rates අඩු කරලද?

    :baffled: පරණ FD එකේ කොහොමද rates මාරු වෙන්නේ renew උනාද? btw දැනට rates T - Bills ඒවත් අඩු වෙලා https://www.cbsl.gov.lk/en/press/press-releases/government-securities https://www.cbsl.gov.lk/en/press/secondary-market-trade-summary
  8. S

    මේ මනුස්සය අවංක පොරක් පුතේ..

    lankawe unta wada eha mun politikkonge lanu gililddi , unge rate serama prashana walata hethuwa China ,Russia oka mantharayak wage japa karanawa e rata wala politikko bahutharaya eka pili gananwa, lankawe uthure palath sabawe un salli tika wiyadam karanne naha parawal etc hadanna palath sabawata...
  9. S

    ඇමරිකාවේ දුප්පත්ම ප්‍රාන්තයේ සංචාරය කිරීම

    To qualify for Social Security Disability Insurance (SSDI) benefits, you must: Have worked in jobs covered by Social Security. Have a medical condition that meets Social Security's strict definition of disability.
  10. S

    Hikvision colourvu cameras

    cloud storage , alerts wada da,remote monitoring wage gedara nathi welawata
  11. S

    ආහාර හැර ශ්‍රී ලංකාව මිහිපිට පාරාදීසයක් වන අතර මම එංගලන්තයට (සහ ලන්දේසීන්ට) දොස් පවරමි.

    :lol: මේවා කියනවද? tfs මම කියවල තියෙන්නේ සිංහල topics විතරයි translations වල

    No contents