ආදාහනය කරනවා භුමධනය කරනවා ද කියන එකට බෞද්ද දහම අදාල නැහැ ,
මෙහෙම ආදාහනය කරොත් එක ටික කාලයක් හිතට තදින් දැන්නෙන්න පුළුවන්(දෙමපියෝන්ගේ ) භුමධනය කරනවට වඩා , ඒත් භුමධනය කරොත් අනවශ්‍ය විදිහට අවුරුදු ගානක් යනකන් හිතට සොහොන නිසා දුක එන්න පුළුවන් .
දෙමාපියෝ තදින්ම බෞද්ධ දේවල් දන්නා අය නම් ඕක...